අයිස් බවට සැක කළ හැකි මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් වැලිකඩ බන්ධනාගාර නිලධාරිවරයෙකුගේ සේවය අත්හිටුවා තිබෙනවා
වැලිකඩ බන්ධනාගාර ප්‍රධාන දොරටුවේ දී බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික බලකා නිලධාරීන් විසින් අදාළ නිලධාරීයා පරීක්ෂා කිරීමේ දී ඔහු සතුව තිබී අයිස් බවට සැක කළ හැකි මත්ද්‍රව්‍ය පැකට් කිහිපයක් සොයාගෙන ඇති බව සඳහන්
ඔහුගේ රාජකාරී පාවහන් තුළ ඉතා සූක්ෂම ලෙස සඟවා තිබු බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී. දිසානායක මහතා සඳහන් කලා .
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වසර 20ක පමණ කාලයක් බන්ධනාගාරයේ සේවය කළ නිලධාරියෙකු වනවා
අත්අඩංගුවට ගත් සැකකරු ඉදිරි නීතිමය කටයුතු සඳහා බොරැල්ල පොලිස් ස්ථානය වෙත යොමුකර තිබෙනවා
උණුසුම් පුවත්
- ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි














