Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි

    2026-04-22

    මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි

    2026-04-22

    හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්

    2026-04-21
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
    • මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
    • හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
    • ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
    • නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි
    • ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, මැයි 1
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මැතිවරණ කොමිසමෙන් ප්‍රකාශයක්

    මැතිවරණ කොමිසමෙන් ප්‍රකාශයක්

    2023-02-19කියවීමට මිනිත්තු 2ක් ගතවේ.91 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව ලබාගෙන නාම යෝජනාවල වලංගු භාවය පිළිබද කිසිදු ගැටලුවක් නොමැති බව මැතිවරණ කොමිසම පවසනවා.

    අප කළ විමසීමකදී මැතිරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා පැවසුවේ ඡන්ද විමසීම පැවැත්වෙන තෙක් එය වලංගුවන බවයි.

    මේ අතර යළි දැනුම් දෙනතුරු සති අන්ත හා රජයේ නිවාඩු දිනවලදී ප්‍රධාන කාර්යාලය ඇතුළු සියලු දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වසා දැමීමට මැතිවරණ කොමිසම පියවර ගෙන තිබුණා.

    විශේෂ රාජකාරියක් සඳහා සති අන්ත හෝ නිවාඩු දිනවල කාර්යාල විවෘත කිරීමට අවශ්‍ය වන්නේ නම් ඒ සඳහා මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයාගේ පූර්ව අනුමැතිය ලබා ගත යුතුවනවා.

    මේ අතර පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතීඥ සංගමය ද නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

    එහි දැක්වෙන්නේ පළාත් පාලන මැතිවරණය කඩාකප්පල් කිරීම සදහා රජය ගනු ලබන උත්සාහය පිළිබද කණගාටුවන බවයි.

    රාජ්‍ය මුදල් කළමනාකරණය කිරීම අරමුණු කරගත් බව කියමින් රජය මෑතකදී ගත් තීරණ රැසක්ම මැතිවරණය පැවැත්වීමට බාධාවන අයුරින් බලපා ඇති බවයි.

    මැතිවරණ කොමිසමට සහය දැක්වීම රාජ්‍ය නිලධාරීන්ගේ වගකීමක් වන බවයි ශ්‍රී ලංකා නීතීඥ සංගමය පෙන්වා දෙන්නේ.

    එම වගකීම පැහැරහැරීම දඩුවම් ලැබිය යුතු වරදක් බව ව්‍යවස්ථාවේ සදහන් වන බව ද ශ්‍රී ලංකා නීතීඥ සංගමය සිය නිවේදනයෙන් අවධාරණය කර තිබෙනවා.

    අතර පළාත් පාලන මැතිවරණය කල් දැමීමට කිසිවිටක ඉඩ නොදෙන බව ජාතික ජන බලවේගය පවසනවා.

    පොළොන්නරුවේදී මාධ්‍යට අදහස් දක්වමින් වසන්ත සමරසිංහ මහතා කියා සිටියේ මැතිවරණයෙන් පසු රටේ ජනතා අපේක්ෂා ඉටු කිරීමට ජාතික ජන බලවේගය මැදිහත් වන බවයි.

    http://vnews.lk/wp-content/uploads/2023/02/WASANTHA-SAMARASINGHE-EDIT-1.mp3

    වී මැතිවරණ කතා පොත විශේෂාංගය දැන්

    http://vnews.lk/wp-content/uploads/2023/02/news-segment-mix-1.mp3
    ආශ්‍රීත පුවත්:  පුංචි ඡන්දයේ තැපැල් ඡන්ද අයදුම්පත් මාර්ගගත ක්‍රමය ඔස්සේ සම්පුර්ණ කිරීමට අවස්ථාව
    Election Commission Nimal punchihewa
    පෙර පුව​තශ්‍රී ලංකා ප්‍රවීනයින්ගේ මළල ක්‍රීඩා කණ්ඩායම අද දිවයිට
    ඊළඟ පුව​ත බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය නැවත විවෘත කිරීම සම්බන්ධයෙන් නිවේදනයක්

    සබැ​ඳි පුවත්

    “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි

    මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි

    හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්

    ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්

    නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි

    ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි

    2026-04-22

    මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි

    2026-04-22

    හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්

    2026-04-21

    ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්

    2026-04-21
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group