Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි

    2026-09-07

    විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    2026-09-07
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට
    • යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි
    • විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට
    • කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ
    • අනතුරකින් පුදගලයෙකු ජීවිතක්ෂයට
    • ඉලෙක්ටි්‍රක් වාහන සඳහා කොළ පැහැති අංක තහඩුවක්
    • පුරාවස්තු කැණීම් කළ 5 දෙනෙක් අත්අඩංගුවට
    • හිගුරක්ගොඩ දුම්රිය ස්ථානයේ නවීකරණ කටයුතු ඇරඹේ
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, සැප්තැම්බර් 11
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සම්බන්ධයෙන් පැෆ්රල් සංවිධානය කනස්සල්ලෙන් 

    මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සම්බන්ධයෙන් පැෆ්රල් සංවිධානය කනස්සල්ලෙන් 

    2024-03-20කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව පවතින මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමි වීම පිළිබද කනස්සල්ල පළ කරන බව පැෆ්රල් සංවිධානය පවසනවා.

    එම පියවර මැතිවරණය කල්දැමීමට හේතු විය හැකි බවයි එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා කියා සිටියේ.

    ශ්‍රී ලංකාව තුළ මීට පෙර ද මැතිවරණ ක්‍රම සංශෝධනවලට එළඹීම හමුවේ මැතිවරණ ක්‍රියාවලිය අඩපන වූ බවත් ඒ තුළින් ප්‍රමාදයන් සිදු වූ බවත් ඒ මහතා මාධ්‍ය හමුවක් අමතමින් වැඩිදුරටත් කියා සිටියා.

    http://vnews.lk/wp-content/uploads/2024/03/ROHANA-HETTIARCHCHI-EDIT.mp3

    පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් තෝරාගැනීමේ ක්‍රමවේදය වෙනස් කිරීමට ව්‍යවස්ථා සංශෝධනයක් කෙටුම්පත් කිරීමේ යෝජනාවක් සදහා ඊයේ කැබිනට් අනුමැතිය හිමිව තිබුණා.

    මේ අනුව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 න් 160 ක් මැතිවරණ ක්‍රමයට පත්කර ඉතිරි 65 දෙනා ජාතික හෝ පළාත් මට්ටමින් සමානුපාතිකව තෝරාගැනීම සදහායි එහිදි යෝජනා වී තිබුණේ.

     

    පෙර පුව​තදුමින්ද දිසානයක සහ අනුර කුමාරත් කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වයෙි
    ඊළඟ පුව​ත ජලභීතිකා රෝගය පැතිරයාමේ අවදානමක්

    සබැ​ඳි පුවත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි

    විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ

    අනතුරකින් පුදගලයෙකු ජීවිතක්ෂයට

    ඉලෙක්ටි්‍රක් වාහන සඳහා කොළ පැහැති අංක තහඩුවක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි

    2026-09-07

    විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    2026-09-07

    කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ

    2026-09-07
    ක්‍රීඩා පුවත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජය ගනියි

    2026-09-06

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට

    2026-09-05
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group