මැතිවරණ කල් දැමීමට එරෙහි සර්ව පාක්ෂික සමුළුවක් කැඳවීමට මැතිවරණ නිරීක්ෂණ සංවිධාන තීරණය කර තිබෙනවා.
ජනතා පරමාධිපත්‍ය ආරක්ෂා කිරීම මෙහි මූලික අරමුණයි.
මැතිවරණ ප්‍රචන්ඩක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ මෙහෙයුම් ප්‍රධානී ඩී.එම් දිසානායක මහතා පැවසුවේ ලබන 09 වනදා කොළඹදී මෙම සමුළුව පවත්වන බවයි.
ඊට දේශපාලන පක්ෂ නියෝජිතයින් , නිරීක්ෂණ සංවිධාන සහ සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් ඇතුළු පිරිසක් සහභාගි වනු ඇති.
උණුසුම් පුවත්
- නිසි අවසරයක් නොමැතිව ඩීසල් ළඟ තබාගත් දෙදෙනෙක් අත්අඩංගුවට
- ඩීසල් ලීටර් 3532ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- වෙඩි තැබීමකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
- ඉන්ධන පිරවුම්හල්වලට පොලිසියට අමතරව යුද හමුදා ආරක්ෂාව
- නීති විරෝධී යතුරු පැදි එන්ජින් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- කිඹුලෙක් වැවේ නාමින් සිටි දැරියක් ඩැහැගෙන යයි
- පළාත් 3කට දිස්ත්‍රික්ක 5කට විශේෂ නිවේදනයක්
- හෝර්ටන්තැන්නෙන් පහළට වැටුණු වෛද්‍ය සිසුවිය බේරා ගැනේ














