Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ජින්තුපිටිය වෙඩිල්ලට සැකපිට සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට

    2026-02-28

    ත්‍රීරෝද රථයක් සහ ලොරි රථයක් ගැටෙයි

    2026-02-28

    දිට්වා සුළි කුණාටුවෙන් ආරක්ෂිත කඳවුරුවල පීඩාවෙන් සිටින වතු කම්කරු පවුල් 25ක්

    2026-02-28
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ජින්තුපිටිය වෙඩිල්ලට සැකපිට සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට
    • ත්‍රීරෝද රථයක් සහ ලොරි රථයක් ගැටෙයි
    • දිට්වා සුළි කුණාටුවෙන් ආරක්ෂිත කඳවුරුවල පීඩාවෙන් සිටින වතු කම්කරු පවුල් 25ක්
    • ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
    • සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද
    • අත්අඩංගුවට ගැනුණු “පොඩි ලැසී” දිවයිනට ගෙන එයි
    • සැකකටයුතු මරණ දෙකක්
    • අයියාගේ පොලු පහරින් මල්ලි නිහඬවෙයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, පෙබරවාරි 28
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මැතිවරණය පමා නොකර පවත්වන්න

    මැතිවරණය පමා නොකර පවත්වන්න

    අමෙරිකාවෙන් ලක්රජයට ඉල්ලීමක්
    2023-03-01කියවීමට මිනිත්තු 1ක් ගතවේ.64 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පළාත් පාලන මැතිවරණය තවදුරටත් ප්‍රමාද නොකර පවත්වන ලෙස ඇමෙරිකානු සෙනෙට් සභාවේ විදේශ සබදතා කමිටුව ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

    එම මණ්ඩලයේ විදේශ සබඳතා කමිටුවේ සභාපති රොබට් මෙනෙන්ඩස් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මේ බව දැනුම් දී ඇති බව සදහන්.

    එමෙන්ම ශ්‍රී ලංකා ජනතාවගේ හඬ උදුරා ගැනීමට ගන්නා ඕනෑම උත්සාහයක් ප්‍රජාතන්ත්‍ර විරෝධී බවයි ඔහු පවසන්නේ.

    මේ අතර පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා අද විශේෂ පක්ෂ නායක රැස්විමක් පැවැත්වීමට නියමිතයි.

    පස්වරු 1.30 ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී එම පක්ෂ නායක රැස්වීම පැවැත්වීමට නියමිතයි.

     

    පෙර පුව​තපේරාදෙණිය සරසවියේ සිසුවියක් මරුට
    ඊළඟ පුව​ත මෛත්‍රීපාලට සහ දයාසිරිට එරෙහිව අතුරු තහනම් නියෝගයක්

    සබැ​ඳි පුවත්

    ජින්තුපිටිය වෙඩිල්ලට සැකපිට සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට

    ත්‍රීරෝද රථයක් සහ ලොරි රථයක් ගැටෙයි

    දිට්වා සුළි කුණාටුවෙන් ආරක්ෂිත කඳවුරුවල පීඩාවෙන් සිටින වතු කම්කරු පවුල් 25ක්

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    අත්අඩංගුවට ගැනුණු “පොඩි ලැසී” දිවයිනට ගෙන එයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ජින්තුපිටිය වෙඩිල්ලට සැකපිට සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට

    2026-02-28

    ත්‍රීරෝද රථයක් සහ ලොරි රථයක් ගැටෙයි

    2026-02-28

    දිට්වා සුළි කුණාටුවෙන් ආරක්ෂිත කඳවුරුවල පීඩාවෙන් සිටින වතු කම්කරු පවුල් 25ක්

    2026-02-28

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    2026-02-27

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    2026-02-25
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group