2024 ජනාධිපතිවරනයට අදාළ මැතිවරණ තේරීම්භාර නිලධාරින් පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය අද හෝ හෙට නිකුත් කරන බව රජයේ මුද්‍රණාලය පවසනවා.
අදාළ ගැසට් නිවේදනය සෝදුපත් පරික්ෂාව සඳහා යොමුකර ඇති බවයි මුද්‍රනාලයාධිපති ගංගා කල්පනී මහත්මිය සඳහන් කලේ.
ජනාධිපතිවරණයට අදාළ නාමයෝජනා භාරදීමේ හා ඇප මුදල් තැන්පත් කිරීමේ පත්‍රිකා මුද්‍රණය කිරීමෙන් අනතුරුව අදාළ පත්‍රිකා සියල්ල මැතිවරණ කොමිසම වෙත භාර දුන් බවයි ඇය සඳහන් කලේ.
උණුසුම් පුවත්
- සියළු ප්රචාරක කටයුතු සඳුදා රැයින් අවසන්
- ආරක්ෂාවට නිලධාරීන් 90,000ක්
- නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය අද
- දැදුරු, මහ සහ අත්තනගලු ඔයේ ජල මට්ටම් අවදානම් තත්ත්වයට
- මාතර නිල්වලා ලවණ බාධකය ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් උද්ගත වීම කෙරෙහි බලපාන හේතු සොයා බලා කඩිනමින් විසඳුම් ලබා දීමට ජනපති ලේකම්ගෙන් නිලධාරීන්ට උපදෙස්
- චීන සමූහාණ්ඩුව විසින් ආපදා සහන සහ අධීක්ෂණ ව්‍යාපෘතිය වෙනුවෙන් පිරිනමන ලද මුදල් මහා භාණ්ඩාගාරය වෙත යොමු කෙරේ
- මහ මැතිවරණයේ රාජකාරි කටයුතු සඳහා නිලධාරින් 90,000කට ආසන්න පිරිසක්
- විදේශීය දුම්වැටි තොගයක් සමග සැකකරුවෙකු එස්.ටී.එෆ් අත්අඩංගුවට