Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දිස්ත්‍රික්ක තුනකට නායයෑම් අනතුරු ඇඟවීමක්

    2026-09-15

    කළු ගඟ සහ අත්තනගලු ඔය ආශ්‍රිතව සුළු ගංවතුර අවදානමක්

    2026-09-15

    නිදන් සොයා කැණීම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-09-15
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දිස්ත්‍රික්ක තුනකට නායයෑම් අනතුරු ඇඟවීමක්
    • කළු ගඟ සහ අත්තනගලු ඔය ආශ්‍රිතව සුළු ගංවතුර අවදානමක්
    • නිදන් සොයා කැණීම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට
    • සහාය දුම්රිය රියදුරන් සියයකට පත්වීම්
    • මිලියන 20ක මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු අත්අඩංගුවට
    • සොරකමකට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට
    • බීමත් රියදුරන් සොයා පුළුල් විමරශන
    • ළමා කටයුතු අමාත්‍යංශයෙන් දැඩි තිරණයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, සැප්තැම්බර් 15
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මැතිවරණයක් ලබා ගැනීමට ජනතාව සටන් කල යුතුයි – පෙරටුගාමී සමාජවාදී පක්ෂය

    මැතිවරණයක් ලබා ගැනීමට ජනතාව සටන් කල යුතුයි – පෙරටුගාමී සමාජවාදී පක්ෂය

    2023-02-25කියවීමට මිනිත්තු 1ක් ගතවේ.46 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මැතිවරණයක් ලබා ගැනීම සදහා ජනතාව සටන් කල යුතු බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසනවා.

    එහි අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා සදහන් කලේ ජනාධිපතිවරයා විසින් අත්තනෝමතිකව මැතිවණය කල් දමා ඇති බවයි.

    මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව සදහන් කළා.

    http://vnews.lk/wp-content/uploads/2023/02/PUBUDU-JAYAGODA-EDIT-1-1.mp3

    මේ අතර ජනාධිපතිවරයා විසින් මැතිවරණය කොල්ල කා ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

    යාපනයේ පවතී ජන හමුවකදී ඔහු මේ බව සදහන් කළා .

    http://vnews.lk/wp-content/uploads/2023/02/SAJITH-PREMADASA-EDIT-1-3.mp3

    පළාත් පාලන මැතිවරණය කල් දමන්නැයි විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් තමන්ගෙන් ද ඉල්ලා සිටි බව නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පවසනවා.

    මහනුවරදී මාධ්‍යට අදහස් දක්වමින් නියෝජය කතානායකවරයා මේ බව ප්‍රකාශ කළා.

    http://vnews.lk/wp-content/uploads/2023/02/AJITH-RAJAPAKSHA-01.mp3
    ආශ්‍රීත පුවත්:  ඇප මුදල් බාර ගැනීමේ චක්‍රලේඛය අවලංගු කිරීම පිළිබද සැකයක්
    Ajith Rajapaksha pubudu jayagoda Sajith Premadasa
    පෙර පුව​තපළමු බිත්තර තොගය රැගත් නෞකාවක් හෙට දිවයිනට
    ඊළඟ පුව​ත සීතාවක ඔඩිසි, හෙට සිට ජනතාවට විවෘත වෙයි

    සබැ​ඳි පුවත්

    දිස්ත්‍රික්ක තුනකට නායයෑම් අනතුරු ඇඟවීමක්

    කළු ගඟ සහ අත්තනගලු ඔය ආශ්‍රිතව සුළු ගංවතුර අවදානමක්

    නිදන් සොයා කැණීම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට

    සහාය දුම්රිය රියදුරන් සියයකට පත්වීම්

    මිලියන 20ක මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    සොරකමකට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දිස්ත්‍රික්ක තුනකට නායයෑම් අනතුරු ඇඟවීමක්

    2026-09-15

    කළු ගඟ සහ අත්තනගලු ඔය ආශ්‍රිතව සුළු ගංවතුර අවදානමක්

    2026-09-15

    නිදන් සොයා කැණීම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-09-15

    සහාය දුම්රිය රියදුරන් සියයකට පත්වීම්

    2026-09-15
    ක්‍රීඩා පුවත්

    කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට

    2026-09-14

    2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය ඇරඹෙයි

    2026-09-13

    ආසියානු කාන්තා අවසන් මහා සටන අද

    2026-09-13
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group