Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අවාරයේ සිරිපා කරුණාවට ගිය පිරිසක් රැගත් මෝටර් රථයක් මෝහිනී ඇළට පෙරළෙයි

    2026-08-20

    යෝෂිතට සහ හිටපු නාවික හමුදාපති කරන්නාගොඩට අධිචෝදනා

    2026-08-20

    පුරාවස්තු සොයා කැණීම් කළ 8 දෙනෙකු අත්අඩංගුවට

    2026-08-20
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අවාරයේ සිරිපා කරුණාවට ගිය පිරිසක් රැගත් මෝටර් රථයක් මෝහිනී ඇළට පෙරළෙයි
    • යෝෂිතට සහ හිටපු නාවික හමුදාපති කරන්නාගොඩට අධිචෝදනා
    • පුරාවස්තු සොයා කැණීම් කළ 8 දෙනෙකු අත්අඩංගුවට
    • රිය අනතුරකින් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට
    • දිවයින පුරා සෞඛය පරීක්ෂකවරු ඩෙංගු මර්දන රාජකාරියෙන් ඉවත්වෙයි
    • කඩුවෙළ වාහන කාර්මාන්ත ශාලාවකට වාරණයක්
    • ප්‍රදේශ කිහිපයකට පස්වරුවේදී ගිඟුරුම් සහිත වැසි
    • ශිෂ්‍යත්ව විභාගයේ උත්තරපත්‍ර ඇගයීම් අද සිට ඇරඹෙයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, අගෝස්තු 20
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මැගසින් කැරැල්ලට හවුල් උසාවි නොආ 20කට වරෙන්තු

    මැගසින් කැරැල්ලට හවුල් උසාවි නොආ 20කට වරෙන්තු

    2025-08-01කියවීමට මිනිත්තු 1ක් ගතවේ.32 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

     

    2012.01.24 වැනිදා බොරැල්ල මැගසින් බන්ධනාගාරය තුළදී නීතිවිරෝධී රැස්වීමක සාමාජිකයන් වෙමින් එහි දේපළවලට රුපියල් ලක්ෂ 52කට අධික අනර්ථයක් සිදුකිරීම ඇතුළු චෝදනා යටතේ පවරා තිබූ නඩුවේ විත්තිකරුවන් 20ක් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට ඊයේ (31දා) වරෙන්තු නිකුත් කළ කොළඹ මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්. සපුවිද මහතා ඔවුන්ගේ ඇපකරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතිසි නිකුත් කළේය.

    එකී චෝදනාව ඇතුළු චෝදනාවලට සිය නීතිඥවරුන් මාර්ගයෙන් වරද පිළිගත් විත්තිකරුවන් 43 දෙනකු අතරින් මෙම නඩුව සම්බන්ධයෙන් පමණක් චෝදනා එල්ල වී තිබූ විත්තිකරුවන් 24 දෙනකු පෙර ඇප මත මුදාහැරීමට මහාධිකරණ විනිසුරුවරයා මින්පෙර නියම කොට තිබිණි. කෙසේ නමුත් එලෙස ඇප මත මුදාහැරි පිරිස අතරින් 20 දෙනකු කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව අධිකරණය හමුවේ පෙනී නොසිටීම හා ඔවුන්ගේ ඇපකරුවන් ද අධිකරණය හමුවේ පෙනී නොසිටීම කෙරෙහි අවධානය යොමු කළ විනිසුරුවරයා එම වරෙන්තු නිකුත් කළේය. තවත් විත්තිකරුවන් කීපදෙනකු අධිකරණය හමුවේ පෙනී නොසිටි නමුත් ඔවුන්ගේ ඇපකරුවන් අධිකරණය හමුවේ පෙනී සිට ඔවුන් නොපැමිණි හේතු දැක්වීම අනුව ඔවුන්ට වරෙන්තු නිකුත් කිරීමක් නොකළේය.

    එම නඩුව ලබන 27 වැනිදා යළි කැඳවීමට දින නියම කළ විනිසුරුවරයා එදිනට අධිකරණය හමුවේ පෙනී සිටින විත්තිකරුවන් අතරින් වරද පිළිගෙන නඩුව අවසන් කිරීමට සූදානම් විත්තිකරුවන් සම්බන්ධයෙන් සුදුසු නියෝග ලබාදී නඩු අවසන් කිරීමට නියෝග කිරීමට පියවර ගන්නා බව ද පැවසීය.

    ආශ්‍රීත පුවත්:  මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරුවන් සහ ජනපති අතර සාකච්චාවක්
    #prison #sri lanka #vfm news
    පෙර පුව​තකළුතර රෝහලේ වාට්ටු මොරටුව වෛද්‍ය පීඨයට දීමේ තීරණයෙන් දොස්තරලාගේ විරෝධයක්
    ඊළඟ පුව​ත පොලිස් කොමිසම මූලික අයිතිවාසිකම් කඩකරලා

    සබැ​ඳි පුවත්

    අවාරයේ සිරිපා කරුණාවට ගිය පිරිසක් රැගත් මෝටර් රථයක් මෝහිනී ඇළට පෙරළෙයි

    යෝෂිතට සහ හිටපු නාවික හමුදාපති කරන්නාගොඩට අධිචෝදනා

    පුරාවස්තු සොයා කැණීම් කළ 8 දෙනෙකු අත්අඩංගුවට

    රිය අනතුරකින් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට

    දිවයින පුරා සෞඛය පරීක්ෂකවරු ඩෙංගු මර්දන රාජකාරියෙන් ඉවත්වෙයි

    ප්‍රදේශ කිහිපයකට පස්වරුවේදී ගිඟුරුම් සහිත වැසි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    අවාරයේ සිරිපා කරුණාවට ගිය පිරිසක් රැගත් මෝටර් රථයක් මෝහිනී ඇළට පෙරළෙයි

    2026-08-20

    යෝෂිතට සහ හිටපු නාවික හමුදාපති කරන්නාගොඩට අධිචෝදනා

    2026-08-20

    පුරාවස්තු සොයා කැණීම් කළ 8 දෙනෙකු අත්අඩංගුවට

    2026-08-20

    රිය අනතුරකින් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට

    2026-08-20
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකාව, එංගලන්තය සහ පාකිස්ථානය අතර තුන්කොන් තරගාවලියට දින නියම කෙරේ

    2026-08-20

    ශ්‍රී ලංකාව ලකුණු 288 ක් පසුපසින්

    2026-08-19

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    2026-08-17
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group