Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නීති විරෝධී මත්පැන් සහ ගෝඩා සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

    2026-08-19

    බන්ධනාගාර තුළ ඇතිවන ගැටළු හඳුනා ගැනීම සඳහා ඒකාබද්ධ යාන්ත්‍රණයක්

    2026-08-19

    දියේ ගිලීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-08-19
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නීති විරෝධී මත්පැන් සහ ගෝඩා සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට
    • බන්ධනාගාර තුළ ඇතිවන ගැටළු හඳුනා ගැනීම සඳහා ඒකාබද්ධ යාන්ත්‍රණයක්
    • දියේ ගිලීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
    • 22 වන සංශෝධනයට එරෙහිව බහුජන බලයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
    • හදිසි මෝටර් රථ පරීක්ෂාවකදී වාහන 28ක් තාවකාලිකව ධාවනයෙන් ඉවත් කෙරේ
    • එල්නිනෝ හේතුවෙන් සෞඛ්‍යයට දැඩි අවදානමක්
    • අධිවේගයේ ආසන පටි පැළදීම අනිවාර්යය කෙරේ
    • ඩෙංගු මරණ තවදුරටත් ඉහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, අගෝස්තු 20
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මාලිමාව හොරු සද්ගුණවත් පිරිස් කරපු හැටි

    මාලිමාව හොරු සද්ගුණවත් පිරිස් කරපු හැටි

    මනුර සුදත් සෙල්ලහේවා - හැටන්
    2025-07-13කියවීමට මිනිත්තු 1ක් ගතවේ.82 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පසුගිය මැතිවරණ සමයේදී හොරු හොරු කියමින් ඡන්දය දෙන්න එපා කියූ පිරිස් සමග ජාතික ජන බලවේගය පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම එම හොරෙැන් සත්ගුණවත් පිරිස් බවට පත්කිරීමක් බව සමස්ත ලංකා ප්‍රගතිශිලී පෙරමුනේ මහලේකම් රාජ් ප්‍රසාද් මහතා පවසනවා.

    රාජ් ප්‍රසාද් මහතා මේ බව කියා සිටියේ එම පෙරමුණේ හැටන් කාර්යාලයේදීයි.

    එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු මෙලෙස කියා සිටියා.

    පසුගිය පළාත් පාන මැතිවරණයේදී ජාතික ජන බලවේගය, වේදිකාව දෙවනත් කරමින් පැවසුව් තම අපේක්ෂකයන් හැර අන් පිරිස් හොරුන් දූෂිතයන් බැවින් ඔවුන්ට ඡන්දය නොදෙන්නෙ කියලා.

    එහෙත් මැතිවරණයෙන් පස්සේ ජාතික ජන බලවේගයට 50%ක් නොලැබුණු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවා ගැනීමට එදා හොරුන් දූෂිතයන් ලෙසින් හැඳින්වූ පිරිස් එක් කරගැනීමට ඔවුන් පියවර ගත්තා.

    විශේෂයෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කය ගත්විට හොඳින්ම පෙනී යන දෙයක් තමයි පසුගිය කාලය පුරාවට හොරුන් කියමින් ජාතික ජනබලවේගය ප්‍රතික්ෂේප කරපු පක්ෂවල අය සමගින් මේ පළාත් පාලන අයාතනවල බලය පිහිටුවලා තියෙන්නේ.

    නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමහර පළාත් පාලන ආයතනවල සභාපති ධුරය එදා ප්‍රතික්ෂේප කරපු අයට දීලා ජාතික ජනබලවේගය උපසභාපතිකම අරන් තියෙනවා.

    තවත් සමහර පලාත් පාලන ආයතනවල සභාපතිකම ජාතික ජනබලවේගය අරන් උපසභාපතිකම එදා ප්‍රතික්ෂේප කරපු අයට දීලා තියෙනවා.

    මෙම තත්ත්වයන් මත මෙම සභාවලින් ජනතාවට යහපත් සේවයක් ලැබෙයිද කියන එක අද එම ප්‍රදේශවල ජනතාවටත් ප්‍රශ්නයක් වෙලායි තියෙන්නේ.

    පෙර පුව​තරුපියල් මිලියන 15ක කේරළ ගංජා නාවික හමුදා භාරයට
    ඊළඟ පුව​ත සුපිළිපන් රාජ්‍ය සේවයක් ගොඩනැඟීම සඳහා සහාය-අසූසා කුබෝටා

    සබැ​ඳි පුවත්

    නීති විරෝධී මත්පැන් සහ ගෝඩා සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

    බන්ධනාගාර තුළ ඇතිවන ගැටළු හඳුනා ගැනීම සඳහා ඒකාබද්ධ යාන්ත්‍රණයක්

    දියේ ගිලීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    22 වන සංශෝධනයට එරෙහිව බහුජන බලයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

    හදිසි මෝටර් රථ පරීක්ෂාවකදී වාහන 28ක් තාවකාලිකව ධාවනයෙන් ඉවත් කෙරේ

    එල්නිනෝ හේතුවෙන් සෞඛ්‍යයට දැඩි අවදානමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    නීති විරෝධී මත්පැන් සහ ගෝඩා සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

    2026-08-19

    බන්ධනාගාර තුළ ඇතිවන ගැටළු හඳුනා ගැනීම සඳහා ඒකාබද්ධ යාන්ත්‍රණයක්

    2026-08-19

    දියේ ගිලීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-08-19

    22 වන සංශෝධනයට එරෙහිව බහුජන බලයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

    2026-08-19
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකාව ලකුණු 288 ක් පසුපසින්

    2026-08-19

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    2026-08-17

    බංග්ලාදේශයට කඩුලු 9ක විශිෂ්ට ජයක්

    2026-08-16
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group