Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඉරාන – ඕමාන සාකච්ඡාවල ප්‍රගතියක්

    2026-07-26

    වසරේ මේ දක්වා කොළඹ දිස්ත්‍රික්කයේන් ගිනි ගැනීම් සිද්ධි වල ඉහළ වර්ධනයක්.

    2026-07-26

    කීරි සම්බා වැඩි මිලට විකුණු වෙළෙඳසැලකට රු. ලක්ෂ 5ක දඩයක්

    2026-07-26
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඉරාන – ඕමාන සාකච්ඡාවල ප්‍රගතියක්
    • වසරේ මේ දක්වා කොළඹ දිස්ත්‍රික්කයේන් ගිනි ගැනීම් සිද්ධි වල ඉහළ වර්ධනයක්.
    • කීරි සම්බා වැඩි මිලට විකුණු වෙළෙඳසැලකට රු. ලක්ෂ 5ක දඩයක්
    • තරුණියන් දෙදෙනෙකු අනතුරට ලක් කළ පොලිස් පරීක්ෂක අත්අඩංගුවට
    • බස් රථවල තත්ත්ව පරික්ෂාවට නව නීතියක්
    • පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ශ්‍රි ලංකාවට ජයක්
    • ආනයනික වාහන තොගයක් හම්බන්තොට වරායේ සිර වේ
    • ජාත්‍යන්තර කඩොලාන පරිසර පද්ධති සුරැකීමේ දිනය අදයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, ජූලි 26
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මාලදිවයින් කෘෂිකර්ම ඇමති දෙමුහුන් පොල් පැල 50000 ක් ඉල්ලයි

    මාලදිවයින් කෘෂිකර්ම ඇමති දෙමුහුන් පොල් පැල 50000 ක් ඉල්ලයි

    2023-06-09කියවීමට මිනිත්තු 2ක් ගතවේ.4 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මාලදිවයින් දූපත්හි රෝපණය කිරීම සඳහා මාලදිවයින් දූපත්හි රෝපණය කිරීම සදහා පොල් පර්යේෂණ ආයතන නිෂ්පාදනය කළ ඉහළ ගුණත්වයෙන් යුතු දෙමුහුන් පොල් පැල 50000ක් එරට ධීවර, සමුද්‍ර සම්පත් සහ කෘෂිකර්ම අමාත්‍ය ආචාය හුසේන් රෂීඩ් හසන්
    මහතා විසින් කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගෙන් ඉල්ලා සිටියා. එසේ ඉල්ලා සිටියේ එම අමාත්‍යවරුන් දෙදෙනා පසුගියදා වැවිලි කර්මාන්ත අමාත්‍යංශ පරිශ්‍රයේදී විශේෂ සාකච්ඡාවට එක්වූ අවස්ථාවේදී.

    පොල් පර්යේෂණ ආයතනය හා පොල්වගා කිරීමේ මණ්ඩලය සමග සාකච්ඡා කොට කඩිනමින් ලබාදීමට අවශ්‍ය පහසුකම් සලසන බව වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා එහිදී සදහන් කළ අතර මෙරට තේ ආශ්‍රිත නිෂ්පාදන ක්ෂේත්‍රය අභිබවා පොල් ආශ්‍රිත නිෂ්පාදන ක්ෂේත්‍රය ඉදිරියට පැමිණීමේ වැඩි විභවයක් පවතින බවත් සදහන් කළා.

    එහිදී මාලදිවයින් අමාත්‍යවරයා එරට දල දේශීය නිෂ්පාදනයනේ 50% ට වැඩි ප්‍රමාණයක් සංචාරක කර්මාන්තයෙන් ලබා ගන්නා බවත්, 5%ක් ධීවර කර්මාන්තයෙන් ලබා ගන්නා බවත් සදහන් කළ අතර, මාලදිවයිනේ සංචාරක කර්මාන්තයේදී අවශ්‍ය පොල් ආශ්‍රිත  නිෂ්පාදන දැනට ගෙන්වන්නේ ඉන්දුනීසියාවෙන් බවත් සදහන් කළා,

    එම පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයට ඇති හැකියාව පිළිබඳව එහිදී සාකච්ඡා කෙරුණු අතර මෙරට සංචාරක හා ධීවර කර්මාන්තයේ ප්‍රවර්ධනය සදහා අවශ්‍ය පුහුණු කිරිම් මෙන්ම රැකියා අවස්ථා ලබා දීමටත්  මාලදිවයිනේ සහාය ලබාදෙන බවට අමාත්‍ය ආචාර්ය හුසේන් රෂීඩ් හසන් මහතා වැඩිදුරටත් සඳහන් කළා.

    පොල් පර්යේෂණ ආයතනය හා පොල්වගා කිරීමේ මණ්ඩලය සමග සාකච්ඡා කොට කඩිනමින් ලබාදීමට අවශ්‍ය පහසුකම් සලසන බව වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා එහිදී සදහන් කළ අතර මෙරට තේ ආශ්‍රිත නිෂ්පාදන ක්ෂේත්‍රය අභිබවා පොල් ආශ්‍රිත නිෂ්පාදන ක්ෂේත්‍රය ඉදිරියට පැමිණීමේ වැඩි විභවයක් පවතින බවත් සදහන් කළා.

    පෙර පුව​තචීන ජාතිකයා පිටුවහල් කෙරේ
    ඊළඟ පුව​ත බෞද්ධ ආගම ප්‍රවර්ධනය කරන්න එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ සහය

    සබැ​ඳි පුවත්

    ඉරාන – ඕමාන සාකච්ඡාවල ප්‍රගතියක්

    වසරේ මේ දක්වා කොළඹ දිස්ත්‍රික්කයේන් ගිනි ගැනීම් සිද්ධි වල ඉහළ වර්ධනයක්.

    කීරි සම්බා වැඩි මිලට විකුණු වෙළෙඳසැලකට රු. ලක්ෂ 5ක දඩයක්

    තරුණියන් දෙදෙනෙකු අනතුරට ලක් කළ පොලිස් පරීක්ෂක අත්අඩංගුවට

    බස් රථවල තත්ත්ව පරික්ෂාවට නව නීතියක්

    පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ශ්‍රි ලංකාවට ජයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ඉරාන – ඕමාන සාකච්ඡාවල ප්‍රගතියක්

    2026-07-26

    වසරේ මේ දක්වා කොළඹ දිස්ත්‍රික්කයේන් ගිනි ගැනීම් සිද්ධි වල ඉහළ වර්ධනයක්.

    2026-07-26

    කීරි සම්බා වැඩි මිලට විකුණු වෙළෙඳසැලකට රු. ලක්ෂ 5ක දඩයක්

    2026-07-26

    තරුණියන් දෙදෙනෙකු අනතුරට ලක් කළ පොලිස් පරීක්ෂක අත්අඩංගුවට

    2026-07-26
    ක්‍රීඩා පුවත්

    පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ශ්‍රි ලංකාවට ජයක්

    2026-07-26

    ජැෆ්නා කිංස් කණ්ඩායම සමග ඇති ගිවිසුම අත්හිටුවීමට තීරණයක්

    2026-07-26

    2026 LPL තරගාවලියේ 11 වන සහ 12 වන තරග අද

    2026-07-25
    • කෙහෙළිය CID අත්අඩංගුවට |  ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

      කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

    • අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

      අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

    • මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා  ඔබත් අවධානයෙන් සිටින්න

      මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න

    • රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

      රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

    • අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

      අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

    • වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

      වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group