බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp යතුරුපැදි අනතුරු හේතුවෙන් පුද්ගලයින් 2,500කට වැඩි පිරිසක් ජිවිතක්ෂවය පත් වන බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති මංජුල කුලරත්න මහතා පවසනවා. ඉන් බොහෝ මරණ සිදුවන්නේ ප්‍රමිතියෙන් තොර ආරක්ෂිත හිස්වැසුම් නිසා බවයි ඒ මහතා සඳහන් කළේ. ආශ්‍රීත පුවත්: බස් රථවල තත්ත්ව පරික්ෂාවට නව නීතියක් Manjula Kularatne motorcycles National Council for Road Safety road accident