මාස 16ක් පුරා අඛණ්ඩව ලාභ ලබමින් බිලියන 3ක දැවැන්ත ආදායමක් ලැබූ Waters Edge වාර්තා පිට වාර්තා තබයි2026-11-27
ආසියාව හොල්ලපු අදානීගේ බලය බිඳෙයි – අන්දමන් දූපතේ ඩොලර් මිලියන 75 බලාගාර කොන්ත්රාත්තුව ලක්දනවි සමාගමට !2026-11-16
බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ගලේවෙල පාර, ගල්නෑව ප්රදේශයේ ගලා යන ඇල මාර්ගයකට වැටී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 02ක වූ දරුවෙක්. මෙම අනතුර සිදුව ඇත්තේ, නිවස ආසන්නයේ ඇල මාර්ගයේ ඇති පාලමක දරුවා සිර වීමෙන් බවයි වාර්තා වන්නේ. ආශ්රීත පුවත්: අනතුරකින් පුදගලයෙකු ජීවිතක්ෂයට Children death Galewela Road Galnewa
ආසියාව හොල්ලපු අදානීගේ බලය බිඳෙයි – අන්දමන් දූපතේ ඩොලර් මිලියන 75 බලාගාර කොන්ත්රාත්තුව ලක්දනවි සමාගමට !