දිවුලපැලැස්ස, රොටලවෙල ක්‍රීඩාංගණයේ පැවති සැණකෙලියක ඉදිකර තිබූ මාරක ළිඳක් කඩා වැටීමෙන් පස්දෙනකු තුවාල ලබා තිබෙනවා.
වෙසක් උත්සවය නිමිත්තෙන් දිවුලපැලැස්ස, රොටලවෙල ප්‍රදේශයේ විහාරස්ථානයක් මගින් මෙම සැණකෙලිය සංවිධානය කර තිබු බවයි අප වාර්තාකරු සඳහන් කලේ.
එම අනතුරින් තුවාල ලබා ඇත්තේ 50 වියැති කාන්තාවක් සහ අවුරුදු 13,36,40,45 වයසේ පසුවෙන පිරිමි පුද්ගලයන් සිව්දෙනකු බව සඳහන්.
තුවාලකරුවන්ගෙන් දෙදෙනකු ගිරාදුරුකෝට්ට රෝහලේත් , සෙසු තිදෙනා මහියංගණ රෝහලෙත් නේවාසිකව ප්‍රතිකාර ලබනවා.
උණුසුම් පුවත්
- ඉන්දියාවෙන් පාකිස්තානයට ලකුණු 176ක ඉලක්කයක්
- පසමිතුරන්ගේ සටනේ කාසියේ වාසිය පාකිස්තානයට
- හින්දු බැතිමතුන් ඉමහත් භක්තියෙන් සමරන මහා ශිව රාත්‍රිය අදයි
- කස්සප හිමිගේ චෝදනා ගැන සොයන්න අධිකරණ ඇමැති ත්‍රීකුණාමලයට ?
- ලංකාවේ සුබවාදී ආකල්ප ඉහළට: රජයටත් ඉහළ අනුමැතියක් රට හිතන හැටි මත විමසුම
- පසමිතුරු ක්‍රිකට් ගැටුමට දැඩි ආරක්ෂිත රැකවල්
- නේපාලය හමුවේ කොදෙව්වන්ට කඩුලු 9ක ජයක්
- ශ්‍රී ලංකාව, ඉන්දියාව, කොදෙව්වන් සහ දකුණු අප්‍රිකාව පෙරමුණට














