Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පුරාවස්තු සොයා කැණීම් කළ තිදෙනෙක් පොලිස් බාරයට

    2026-07-07

    අක්ෂි සැත්කම්වලින් පසු පෙනීම අහිමි වූ රෝගින් කිහිපදෙනෙකුට වන්දි

    2026-07-07

    ඉන්දියාවේ නායයාමකින් දෙදෙනෙකු මරුට

    2026-07-07
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පුරාවස්තු සොයා කැණීම් කළ තිදෙනෙක් පොලිස් බාරයට
    • අක්ෂි සැත්කම්වලින් පසු පෙනීම අහිමි වූ රෝගින් කිහිපදෙනෙකුට වන්දි
    • ඉන්දියාවේ නායයාමකින් දෙදෙනෙකු මරුට
    • ක්‍රිෂ් ගනුදෙනුවේ නඩුව නොවැම්බර් 16 වැනිදාට කැඳවයි
    • මැති ඇමතිවරුන් වෙත ඉන්ධන සදහා පනවා තිබූ සීමා ඉවතට
    • සියලු බන්ධනාගාර වල ජ්‍යෙෂ්ට නිලධාරීන්වරුන්ට කැඳවීමක්
    • හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂට අධිචෝදනා
    • සුපිරි ක්‍රීඩක රෝනාල්ඩෝ පාපන්දු පිටියට සමුදෙයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, ජූලි 8
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්

    මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්

    2022-11-28කියවීමට මිනිත්තු 1ක් ගතවේ.6 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ශ්‍රී ලංකාවට දෙසැම්බර් මාසයේ දී අයි එම් එෆ් ඉලක්කය අතපසු වුවහොත් ඒ සඳහා ජනවාරි මාසය සම්බන්ධයෙන් ද යම්කිසි විශ්වාසයක් තබා ගත හැකි බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.

    මේ තුළින් අමෙරිකානු ඩොලර් බිලියන 2.3 ක මූල්‍ය සහනයක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ලබා ගත හැකි බවයි මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ.

    රටේ ද්විපාර්ශවික ණය දෙන්නන් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය පෙරමුණේ තබා ගනිමින් මෙම ආර්ථික ක්‍රියාදාමය සිදු කළ යුතු බවයි මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේ.

    පසුගිය දින කිහිපයේදී ඉලක්කගත වාර්තා මඟහැරුණහොත් ශ්‍රී ලංකාවට මාර්තු මාසය දක්වා අයි එම් එෆ් සහාය සක්‍රිය මට්ටමින් ළගාකර ගත නොහැකි බවට පළවූ වාර්තා අසත්‍ය බවයි මහ බැංකු අධිපතිවරයා කියා සිටියේ.

    පෙර පුව​තඅයිස් මත්ද්‍රව්‍ය නිසා මානසික රෝගීන්ගේ වැඩිවීමක්
    ඊළඟ පුව​ත හෙට ප්‍රදේශ රැසක ජල සැපයුම අත්හිටුවයි

    සබැ​ඳි පුවත්

    පුරාවස්තු සොයා කැණීම් කළ තිදෙනෙක් පොලිස් බාරයට

    අක්ෂි සැත්කම්වලින් පසු පෙනීම අහිමි වූ රෝගින් කිහිපදෙනෙකුට වන්දි

    ඉන්දියාවේ නායයාමකින් දෙදෙනෙකු මරුට

    ක්‍රිෂ් ගනුදෙනුවේ නඩුව නොවැම්බර් 16 වැනිදාට කැඳවයි

    මැති ඇමතිවරුන් වෙත ඉන්ධන සදහා පනවා තිබූ සීමා ඉවතට

    සියලු බන්ධනාගාර වල ජ්‍යෙෂ්ට නිලධාරීන්වරුන්ට කැඳවීමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පුරාවස්තු සොයා කැණීම් කළ තිදෙනෙක් පොලිස් බාරයට

    2026-07-07

    අක්ෂි සැත්කම්වලින් පසු පෙනීම අහිමි වූ රෝගින් කිහිපදෙනෙකුට වන්දි

    2026-07-07

    ඉන්දියාවේ නායයාමකින් දෙදෙනෙකු මරුට

    2026-07-07

    ක්‍රිෂ් ගනුදෙනුවේ නඩුව නොවැම්බර් 16 වැනිදාට කැඳවයි

    2026-07-07
    ක්‍රීඩා පුවත්

    සුපිරි ක්‍රීඩක රෝනාල්ඩෝ පාපන්දු පිටියට සමුදෙයි

    2026-07-07

    ශ්‍රී ලංකා – කොදෙව් දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය අද

    2026-07-06

    ප්‍රබල බ්‍රසීල කණ්ඩායම FIFA ලෝක කුසලානයෙන් නිල වශයෙන් ඉවතට

    2026-07-06
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group