ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2024 අප්‍රේල් මාසය තුළ දී දේශීය, විදේශ විනිමය වෙළෙඳපොළෙන් එක්සත් ජනපද ඩොලර් මිලියන 469.5 ක් මිලදී ගෙන ඇත.
එමෙන්ම ඩොලර් මිලියන 50 ක ප්‍රමාණයක් විදේශ විනිමය වෙළෙඳපොළ තුළ අලෙවි කිරීමට ද අප්‍රේල් මාසය තුළදී මහ බැංකුව කටයුතු කර ඇති අතර 2024 අප්‍රේල් මාසය තුළදී මහ බැංකුව මිලදී ගෙන ඇති ඩොලර් ප්‍රමාණය ඩොලර් මිලියන 419.5 ක්.