Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වෙඩි තැබීම් දෙකකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-02-01

    අඩි 50ක් පල්ලමට යන්න ගිය බස් එක බේරාගත් රියදුරු වීරයා

    2026-02-01

    අලුත උපන් බිළිඳියකගේ මළ සිරුරක් ගෙග්‍රරි වැවෙන් හමුවෙයි

    2026-02-01
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වෙඩි තැබීම් දෙකකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
    • අඩි 50ක් පල්ලමට යන්න ගිය බස් එක බේරාගත් රියදුරු වීරයා
    • අලුත උපන් බිළිඳියකගේ මළ සිරුරක් ගෙග්‍රරි වැවෙන් හමුවෙයි
    • බස්නාහිර, සබරගමුව පළාත් සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක සඳහා විශේෂ නිවේදනයක්
    • පෞරාණික වටිනාකමකින් යුත් බුදු පිළිමයක් පැහැරගෙත් 14 දෙනෙක් අත්අඩංගුවට
    • අමු ඉඟුරු මිල ඉහළට
    • වසර ගණනකට පසු හැටන් පදික වෙළෙඳුන් ඉවතට
    • මන්ත්‍රී ශ්‍රීධරන්ගේ රියේ ගැටුණු දෙදෙනෙක් රෝහලට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, පෙබරවාරි 1
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මහා බාධක කොරල් පරය සම්බන්ධයෙන් අණාවරණයක්

    මහා බාධක කොරල් පරය සම්බන්ධයෙන් අණාවරණයක්

    2025-08-10කියවීමට මිනිත්තු 1ක් ගතවේ.7 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මේ වන විට මහා බාධක කොරල් පරය දැඩි තර්ජනයකට මුහුණ දී ඇති බව නිවර්තන සමුද්‍රීය පර්යේෂණ ආයතනය අණාවරණය කර තිබෙනවා.
    එම ආයතනය සදහන් කරන්නේ මේ වන විට මහා බාධක කොරල් පරයේ බොහෝ ප්‍රදේශ වල කොරල් විරංජනය සිදු වීම ඉහළ ගොස් ඇති බවයි.
    කොරල් විරංජනය ලෙස හැදින්වෙන්නේ කොරල් පර වල වර්ණය සම්පූර්ණයෙන්ම දුරු වී සුදු පැහැයක් ගැනීමේ ක්‍රියාවලියකි.
    මේ වන විට මහා බාධක කොරල් පරයේ දකුණු ප්‍රදේශයේ තුනෙන් එකක පමණ කොටසක් විරංජන්‍ය වීමට ලක් වී ඇති අතර මධ්‍යම කලාපයේ සියයට 14 ක කොටසක් විරංජනයට ලක් වී තිබෙනවා.
    ඕස්ටේ්‍රලියාවේ ක්වීන්ස්ලන්ත වෙරළ තීරයේ සිට කිලෝමීටර 1500 ක් පුරාවට මෙම මහා බාධක කොරල් පරය විහිදී තිබෙනවා.
    මේ වන විට සමස්ත ලෝකයම මහා කොරල් විරංජනයකට මුහුණ දෙමින් සිටින බවයි එම ආයතනය අණාවරණය කර්න්නේ.
    ඒ අනුව අහිත කර දේශගුණික විපර්යාස සහ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් මේ වන විට කොරල් පරිසර පද්දතියේ සියයට 84 ක ප්‍රමාණයක් විරංජනය වීමේ අවධානමක් මතු වී ඇති බවද එම වාර්තාව වැඩි දුරටත් අණාවරණය කර තිබෙනවා.

    පෙර පුව​තශිශ්‍යත්ව විභාගය ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම්
    ඊළඟ පුව​ත ප්‍රදේශ කිහිපයක වැසි වාර කිහිපයක්

    සබැ​ඳි පුවත්

    වෙඩි තැබීම් දෙකකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

    අඩි 50ක් පල්ලමට යන්න ගිය බස් එක බේරාගත් රියදුරු වීරයා

    අලුත උපන් බිළිඳියකගේ මළ සිරුරක් ගෙග්‍රරි වැවෙන් හමුවෙයි

    බස්නාහිර, සබරගමුව පළාත් සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක සඳහා විශේෂ නිවේදනයක්

    පෞරාණික වටිනාකමකින් යුත් බුදු පිළිමයක් පැහැරගෙත් 14 දෙනෙක් අත්අඩංගුවට

    අමු ඉඟුරු මිල ඉහළට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වෙඩි තැබීම් දෙකකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-02-01

    අඩි 50ක් පල්ලමට යන්න ගිය බස් එක බේරාගත් රියදුරු වීරයා

    2026-02-01

    අලුත උපන් බිළිඳියකගේ මළ සිරුරක් ගෙග්‍රරි වැවෙන් හමුවෙයි

    2026-02-01

    බස්නාහිර, සබරගමුව පළාත් සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක සඳහා විශේෂ නිවේදනයක්

    2026-02-01
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා – එංගලන්ත T20 තරගාවලිය අද

    2026-01-30

    එංගලන්ත කණ්ඩායමට එරෙහි 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

    2026-01-29

    එක්දින ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරිම්වලට අනුව ශ්‍රී ලංකාව පහළට

    2026-01-28
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group