අභාවප්‍රාප්ත ලංකා සම සමාජ පක්ෂයේ නායක සහ හිටපු ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු වූ මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන් ගෞරව දක්වා තිබෙනවා.
මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ දේහය තැන්පත් කර තිබෙන ඇන්.ඇම්. පෙරේරා කේන්ද්‍රය වෙත ඊයේ පස්වරුවේ පැමිණියා.
එහිදී දේහයට අවසන් ගෞරව දැක්වූ ජනාධිපතිවරයා මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ පවුලේ ඥාතීන් වෙත සිය සාතිශය සංවේගය පළ කරනු ලැබුවා.
උණුසුම් පුවත්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
- නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල
- කුෂ් කිලෝ 46කට අධික ප්‍රමාණයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට














