Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු

    2026-08-31

    නේපාල ව්‍යාවසනයෙන් මියගිය ගණන 903ක් දක්වා ඉහළයයි

    2026-08-31

    ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන දහසක් පිහිටුවීමේ ව්‍යාපෘතිය හෙට

    2026-08-31
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු
    • නේපාල ව්‍යාවසනයෙන් මියගිය ගණන 903ක් දක්වා ඉහළයයි
    • ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන දහසක් පිහිටුවීමේ ව්‍යාපෘතිය හෙට
    • හිටපු අමාත්‍ය රවී කරුණානායක අල්ලස් කොමිසමට
    • කුෂ් කිලෝ 2ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
    • මුහුදේ ගිලී අතුරුදන් වූ තිදෙනෙකුගේ මළ සිරුරු සොයාගැනේ
    • විදුලිසැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට
    • මහජන සෞඛ්‍ය හෙද නිලධාරින් 72දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය අද
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, සැප්තැම්බර් 1
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මහවැලි ගොවි ජනතාව නවීන තාක්ෂණය සහිත කෘෂිකර්මාන්තය සඳහා යොමු කරයි

    මහවැලි ගොවි ජනතාව නවීන තාක්ෂණය සහිත කෘෂිකර්මාන්තය සඳහා යොමු කරයි

    2024-05-01කියවීමට මිනිත්තු 2ක් ගතවේ.4 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    වාරිමාර්ග, වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ඉල්ලීම මත සුහුරු කෘෂිකර්මාන්තය හරහා මහවැලි ගොවි ජනතාවගේ ජීවනෝපාය සංවර්ධනය කිරීම ආසියානු සංවර්ධන බැංකුව ලබා දී ඇති ඩොලර් මිලියන 10 ක මුදල් ප්‍රතිපාදන මත සුහුරු තාක්ෂණ (SMART AGRICULTURE PACKAGE) භාණ්ඩ කට්ටල ලබා දීම ආරම්භ කෙරේ.

    වාරිමාර්ග, වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ඇඹිලිපිටිය මහවැලි නේවාසික ව්‍යාපාර කළමනාකාර කාර්‍යාල ශ්‍රවණාගාරයේ දී රත්නපුර දිස්ත්‍රික්කයේ මහවැලි කලාප ජනතාව සඳහා මෙම සුහුරු තාක්ෂණ භාණ්ඩ කට්ටල ප්‍රදානය කිරීම මුලින්ම ආරම්භ කරනු ලැබීය.
    මෙම වැඩසටහන යටතේ රත්නපුර දිස්ත්‍රික්කයේ මහවැලි ගොවි පවුල් 465 ක් සඳහා සුහුරු තාක්ෂණ උපකරණ කට්ටලය බැගින් ප්‍රදානය කිරීමට පියවර ගෙන තිබේ.

    ඒ අනුව ඇඹිලිපිටිය චන්ද්‍රිකා වැව කොට්ඨාසයේ ගොවි නියාමකයින් සියදෙනෙකු ට සංකේතාත්මකව සුහුරු තාක්ෂණ භාණ්ඩ කට්ටල ප්‍රදානය කෙරිණි.

    එක් සුහුරු තාක්ෂණ භාණ්ඩ කට්ටලයක වටිනාකම රුපියල් ලක්ෂ 05 ක් වන අතර එවැනි භාණ්ඩ කට්ටල 100 ක් මෙලෙස බෙදා දෙන ලදි.

    මේ අතර රත්නපුර දිස්ත්‍රික්කයේ මහවැලි කලාප වල බිත්තර නිෂ්පාදනය ඉහළ නැංවීම වෙනුවෙන්
    වැඩි දිවුණු කළ, උසස් ආරයේ කිකිළි පැටවුන් 20000 ක්, බෙදා හැරීමට ද පියවර ගෙන තිබේ.

    ඒ අනුව වලව චන්ද්‍රිකා වැව මහවැලි කොට්ඨාසයේ දැනට කුකුළු ගොවිපළ පවත්වා ගෙන යාම සඳහා සූදානම් වී සිටින තෝරාගත් ප්‍රතිලාභීන් 41 ක් සඳහා වැඩි දියුණු කළ, උසස් ආරයේ කිකිළි පැටවුන් 50 බැගින් සංඛේතාත්මකව ප්‍රදානය කිරීම සිදුකෙරිණි.

    ආශ්‍රීත පුවත්:  ලෝක කුසලාන කණ්ඩායම ගැම්මෙන් කියූ දේ (වීඩියෝ)
    agri minister Pavithra Sri Lanka
    පෙර පුව​තඅක්කර 10ක් දවා අළු කළ සත්ව ගොවිපොළේ ගින්න (වීඩියෝ)
    ඊළඟ පුව​ත වතු කම්කරුවන්ගේ ශක්තිය පෙන්වන්න ජාතික කම්කරු සංගමය සහ පෙරමුණ සැරසෙයි (වීඩියෝ)

    සබැ​ඳි පුවත්

    ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු

    නේපාල ව්‍යාවසනයෙන් මියගිය ගණන 903ක් දක්වා ඉහළයයි

    ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන දහසක් පිහිටුවීමේ ව්‍යාපෘතිය හෙට

    හිටපු අමාත්‍ය රවී කරුණානායක අල්ලස් කොමිසමට

    කුෂ් කිලෝ 2ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    මුහුදේ ගිලී අතුරුදන් වූ තිදෙනෙකුගේ මළ සිරුරු සොයාගැනේ

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු

    2026-08-31

    නේපාල ව්‍යාවසනයෙන් මියගිය ගණන 903ක් දක්වා ඉහළයයි

    2026-08-31

    ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන දහසක් පිහිටුවීමේ ව්‍යාපෘතිය හෙට

    2026-08-31

    හිටපු අමාත්‍ය රවී කරුණානායක අල්ලස් කොමිසමට

    2026-08-31
    ක්‍රීඩා පුවත්

    ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු

    2026-08-31

    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 09ක ජයක්

    2026-08-30

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    2026-08-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group