ආසියාව හොල්ලපු අදානීගේ බලය බිඳෙයි – අන්දමන් දූපතේ ඩොලර් මිලියන 75 බලාගාර කොන්ත්‍රාත්තුව ලක්දනවි සමාගමට !2026-11-16
ශ්‍රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට : ලක්දනවි සමාගමට ජාත්‍යන්තර සම්මාන 5ක් !2026-10-25
බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාවය මත එහි රැඳවියන් කිහිපදෙනෙකු වෙනත් බන්ධනාගාර වෙත යොමුකරමින් පවතින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව මහර බන්ධනාගාරයේ රැඳවියන් 20 දෙනෙකු බූස්ස බන්ධනාගාරය වෙත මාරුකර ඇති බවයි වාර්තා වන්නේ. ආශ්‍රීත පුවත්: බෝගම්බර බන්ධනාගාරයට රැඳවියන් යොමු කිරීම ලබන සතියේ 20 inmates Boossa Prison Mahara Prison Prisons Department
ආසියාව හොල්ලපු අදානීගේ බලය බිඳෙයි – අන්දමන් දූපතේ ඩොලර් මිලියන 75 බලාගාර කොන්ත්‍රාත්තුව ලක්දනවි සමාගමට !