Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ගංජා සමග සැකකරුවෙකු අත් අඩංගුවට

    2026-08-02

    ඉරානයට එල්ල කිරීමට සූදානම් වූ ප්‍රහාරය තාවකාලිකව අත්හිටුවීමට අමෙරිකාවෙන් තීරණයක්.

    2026-08-02

    කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම ඉහළට

    2026-08-02
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ගංජා සමග සැකකරුවෙකු අත් අඩංගුවට
    • ඉරානයට එල්ල කිරීමට සූදානම් වූ ප්‍රහාරය තාවකාලිකව අත්හිටුවීමට අමෙරිකාවෙන් තීරණයක්.
    • කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම ඉහළට
    • අගෝස්තු 05 වෙනිදා පසු ශිෂ්‍යත්ව උපකාරක පන්ති පැවැත්වීම තහනම්.
    • පේරු රාජ්‍යයේ ගුවන් අනතුරකින් 13 දෙනෙකු ජීවිතක්ෂයට
    • ප්‍රදේශ රැසකට තද වැසි
    • ඇල්ජීරියාවේ බිහිසුණු බස් අනතුරක්
    • තද සුළං සහ රලු මුහුද සම්බන්ධයෙන් නිවේදනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, අගෝස්තු 2
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මහරගම නගර සභා විපක්ෂ මන්ත්‍රීවරු විරෝධයක

    මහරගම නගර සභා විපක්ෂ මන්ත්‍රීවරු විරෝධයක

    2025-10-09කියවීමට මිනිත්තු 1ක් ගතවේ.94 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මහරගම නගර සභාවේ විපක්ෂය නියෝජනය කරනු ලබන මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියන් එක්ව විරෝධතාවයක් පවත්වා තිබෙනවා.

    ඒ රජය ගෙන ඒමා නියමිත සමරිසි නීතිය හා අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට එරෙහිවයි.

    නගර සභාවේ මාසික සභා රැස්වීම අද(09) පෙරවරුවේ ආරම්භවීමට පෙර නගර සභාව ඉදිරිපිට උද්ඝෝෂණ පාඨ කියමින් විරෝධතා පුවරු අතැතිව උද්ගෝෂණයේ නිතරව තිබෙනවා.

    “සමරසිරි නීතිය එපිට එපා”, “සමරිසි නෙවෙයි එන්.පී.පී. රිසි”, “ගුරුවරයා දංගොඩ ගෝලයා අපායට”, “සමලිංගික පාරාදීසයකට ආරාධනා කිරීම ලැජ්ජයි”, “රට දිනවන එන්.පී.පී. වැඩපිළිවෙළ සමලිංගික පාරාදීසයක්ද” යනුවෙන් සඳහන් පුවරු ප්‍රදර්ශනයකරමින් ඔවුහු විරෝධතාවයේ නිරතව තිබෙනවා.

    පසුව ඔවුන් විරෝධතා පුවරු අතැතිව උද්ඝෝෂණ පාඨ කියමින් සභා රැස්වීම පැවැති සභාවට පැමිණ සහභාගිව තිබනෙවා.

    සර්ව ජනබලය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් මෙම විරෝධතාවට එක්ව තිබෙනවා.

    පෙර පුව​තවිමල් තංගල්ල අපරාධ කොට්ඨාසයට එයි
    ඊළඟ පුව​ත නීතිවිරෝධී ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 47 නාවික හමුදා භාරයට

    සබැ​ඳි පුවත්

    ගංජා සමග සැකකරුවෙකු අත් අඩංගුවට

    ඉරානයට එල්ල කිරීමට සූදානම් වූ ප්‍රහාරය තාවකාලිකව අත්හිටුවීමට අමෙරිකාවෙන් තීරණයක්.

    කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම ඉහළට

    අගෝස්තු 05 වෙනිදා පසු ශිෂ්‍යත්ව උපකාරක පන්ති පැවැත්වීම තහනම්.

    පේරු රාජ්‍යයේ ගුවන් අනතුරකින් 13 දෙනෙකු ජීවිතක්ෂයට

    ප්‍රදේශ රැසකට තද වැසි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ගංජා සමග සැකකරුවෙකු අත් අඩංගුවට

    2026-08-02

    ඉරානයට එල්ල කිරීමට සූදානම් වූ ප්‍රහාරය තාවකාලිකව අත්හිටුවීමට අමෙරිකාවෙන් තීරණයක්.

    2026-08-02

    කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම ඉහළට

    2026-08-02

    අගෝස්තු 05 වෙනිදා පසු ශිෂ්‍යත්ව උපකාරක පන්ති පැවැත්වීම තහනම්.

    2026-08-02
    ක්‍රීඩා පුවත්

    හෙල්ල විසි කිරීමේ ශුර රුමේෂ් ලක්මව යලිත් රනින් බබලවයි

    2026-08-01

    ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට

    2026-07-27

    පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ශ්‍රි ලංකාවට ජයක්

    2026-07-26
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group