බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ලියාපදිංචි නොකළ දන්සල් අද දිනය තුළදී ලියාපදිංචි කිරීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය දන්සල් සංවිධායකවරුන්ගෙන් ඉල්ලා සිටිනවා. එහි සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ මේ වන විට දිවයින පුරා දන්සල් 2200 ක් ලියාපදිංචි කර ඇති බවයි ආශ්‍රීත පුවත්: පොලිස් ගිනි අවියක් ක්‍රියාත්මක වී සිවිල් පුද්ගලයෙකු මරුට Srilanka
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ දැනුවත් කිරීම සඳහා සබරගමු පළාතට අදාළ සාකච්ඡාව අද රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී