ශ්‍රීපාද විශේෂ රාජකාරියේ යෙදෙන නල්ලතනනිය මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුගේ හා තමන්ගේ නම සඳහන් කරමින් ජංගම දුරකතන හරහා නල්ලතන්නිය නඟරයේ සංචාරක නිවාඩු නිකේතන හිමියන් ඇතුළු ව්‍යාපාරිකයින්ගෙන් මුදල් ඉල්ලා සිටින සිද්ධියක් සම්බන්ධව තමන්ට තොරතුරු ලැබී ඇති බව නල්ලතන්නිය කොට්ඨාශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක හේමන්ත ගෝදාපතිරණ මහතා පවසනවා.
කිසියම් සංවිධානාත්මක පිරිසක් විසින් තමන් ඇතුළුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුගේ කීර්ති නාමයට කැළලක් ඇති කිරීමේ අරමුණින් සැළසුම් සහගතව මෙම ක්‍රියාව සිදු කරන බවට කරුණු අනාවරණය වෙමින් පවතින බව හේමන්ත ගෝදාපතිරණ මහතා වැඩිදුරටත් සදහන් කළා.
උණුසුම් පුවත්
- තැපෑලේ සියලු නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කරයි
- දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් රථයක ගින්නක්
- ගාලු කුමාරි වැරදි මග යයි
- රිය අනතුරු අවම කර ගැනීමට වටවල පොලසියෙන් අපූරු නියමු ව්‍යාපෘතියක්
- කාශ්මීර ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 280 දක්වා ඉහළට
- ලොව පළමුවරට පැවැත්වෙන මානවරූපී රොබෝ ඔලිම්පික් උළෙල චීනයේදී
- සාලිය සමන්ට ක්‍රිකට් තහනමක්
- මුළු දිවයිනම ආවරණය වන පරිදි සිදු විශේෂ මෙහෙයුම්