Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි

    2026-04-22

    මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි

    2026-04-22

    හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්

    2026-04-21
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
    • මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
    • හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
    • ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
    • නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි
    • ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, අප්‍රේල් 27
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මහජන උපයෝගිතා කොමිසමෙන් විදුලිබල මණ්ඩලයට නැවතත් ලිපියක්

    මහජන උපයෝගිතා කොමිසමෙන් විදුලිබල මණ්ඩලයට නැවතත් ලිපියක්

    2023-01-27කියවීමට මිනිත්තු 1ක් ගතවේ.32 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මහජන උපයෝගිතා කොමිසම, විදුලිබල මණ්ඩලයට නැවතත් ලිපියක් යොමුකර තිබෙනවා.

    ඒ, අපොස උසස් පෙළ විභාගය පැවැත්වෙන පෙබරවාරි 17 වන දින දක්වා කාලය තුළ විදුලි බලය විසන්ධි කිරීමෙන් වළකින ලෙස ඉල්ලා සිටිමින්.

    මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා එම ලිපියෙන් පෙන්වා දෙන්නේ අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසු සිසුවියන් තුන් ලක්ෂ තිස් එක් දහස් හත්සිය නවදෙනෙකුගේ මානව හිමිකම් සුරක්ෂිත කිරීම සැමගේ වගකීම බවයි.

    එමෙන්ම ජනවාරි 26 වනදා සිට පෙබරවාරි 17 වනදා දක්වා විදුලි බලය විසන්ධි කිරීමට මහජන උපයෝගීතා කොමිසම ලබා දිය යුතු අනුමැතිය ලංකා විදුලිබල මණ්ඩලයට ලබා නොදෙන බවද සභාපතිවරයා පවසනවා.

    එම කාලය තුළදී විදුලිය විසන්ධි කළහොත් ලංකා විදුලිබල මණ්ඩලය ඊට නීතිමය වශයෙන් වගකිවයුතු බවයි එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

    මේ අතර මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් 43වන සේනාංකයේ සාමාජික සජිත් දුමින්ද පීරිස් මහතා පවසන්නේ නිදහස් උත්සවය සඳහා වෙන් කර ඇති මුදල් විදුලිය සඳහා වැය කර අඛණ්ඩව විදුලිය ලබා දීමට කටයුතු කළ යුතු බවයි.

    නොඑසේනම් විදුලිබල අමාත්‍යවරයා සිසුන්ගේ ශාපයට ලක්වනු ඇති බවටයි ඒ මහතා පෙන්වා දෙන්නේ.

    http://vnews.lk/wp-content/uploads/2023/01/43-SENANKAYA.mp3

    මේ අතර මානව හිමිකම් කොමිසම සමඟ පැවති සාකච්ඡාවේදී විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් දෙදෙනෙකුට බලපෑම් කර ලියකියවිල දෙකකට අත්සන් තබා ගෙන ඇති බව විදුලි බල අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් චෝදනා කර සිටිනවා.

    මේ පිළිබඳව චෝදනා කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක් ද කර ඇති බව සඳහන්.

    Another letter from the Public Utilities Commission to the Electricity Board
    පෙර පුව​තපකිස්ථානයේ කරච්චි නගරයේ පුද්ගලයින් 18 දෙනෙකු මියයයි
    ඊළඟ පුව​ත බලය ගන්න කලින් ජවිපෙ වැඩ අල්ලයි – Video

    සබැ​ඳි පුවත්

    “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි

    මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි

    හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්

    ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්

    නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි

    ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි

    2026-04-22

    මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි

    2026-04-22

    හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්

    2026-04-21

    ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්

    2026-04-21
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group