බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp තමන් බලයේ සිටින තාක් තරාතිරම කුමක් වුවද අදාළ පුද්ගලයා වැරදිකරුවෙකු නම් දඩුවම් නොකර නිදහස් කිරීමක් සිදු නොකරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා. ඒ මහතා මෙම අදහස් දැක්වීම සිදුකළේ කොළඹ පැවති උත්සවයකට එක්වෙමින්. ආශ්‍රීත පුවත්: ප්‍රදේශ රැසකට මිලිමීටර 100 ඉක්මවූ තද වැසි Sri Lanka