Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    විදුලිසැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    2026-08-31

    මහජන සෞඛ්‍ය හෙද නිලධාරින් 72දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය අද

    2026-08-31

    බොරතෙල් මිල ඉහළට

    2026-08-31
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • විදුලිසැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට
    • මහජන සෞඛ්‍ය හෙද නිලධාරින් 72දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය අද
    • බොරතෙල් මිල ඉහළට
    • අගමැතිනිය භූතානය බලා පිටව යයි
    • මගීන් 200 කට අධික පිරිසක් සමග යාත්‍රාවක් පෙරලෙයි
    • රළු මුහුද සම්බන්ධයෙන් අවවාධාත්මක නිවේදනයක්
    • කුරුන්දි රාජ මහා විහාරයට යලිත් පොලිස් ආරක්ශාව
    • 22 සම්බන්ධයෙන් පෙත්සම් ඉදිරිපත් කිරීමට ලබා දී තිබූ කාලය අදින් අවසන්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, අගෝස්තු 31
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ නව හදිසි අනතුරු හා ප්‍රතිකාර ඒකකයක් සඳහා ඉන්දීය ආධාරයක්

    මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ නව හදිසි අනතුරු හා ප්‍රතිකාර ඒකකයක් සඳහා ඉන්දීය ආධාරයක්

    2025-09-10කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ නව හදිසි අනතුරු හා ප්‍රතිකාර ඒකකයක් ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකා රුපියල් මිලියන 600ක ආධාරයක් ඉන්දියාව ලබා දී තිබෙනවා.
    මෙම ව්‍යාපෘතිය සඳහා වන අවබෝධතා ගිවිසුම ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් අත්සන් කරනු ලැබුවා.
    මෙම අවස්ථාව සදහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ද එක්ව සිටියා.
    මෙම ආධාර වැඩසටහනට දෙමහල් හදිසි අනතුරු හා ප්‍රතිකාර ඒකකයක් ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ ලබා ගැනීම ඇතුළත්.
    මන්නාරම රෝහලේ හදිසි ප්‍රතිකාර සේවා සඳහා ඇති අඩුපාඩු, නියමිත වේලාවට වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමේ ගැටලු සහ ඇඳන් ධාරිතාවට පිළිබඳ ගැටලුව නිරාකරණය කර ගැනීම මෙම ව්‍යාපෘතිය තුලින් සිදු කරනු ලබනවා.

    පෙර පුව​තවිජිත හේරත් මහතා සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් අතර හමුවක් 
    ඊළඟ පුව​ත කටාර් ප්‍රහාරයට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවට ට්‍රම්ප්ගෙන් නිවේදනයක්

    සබැ​ඳි පුවත්

    විදුලිසැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    මහජන සෞඛ්‍ය හෙද නිලධාරින් 72දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය අද

    බොරතෙල් මිල ඉහළට

    අගමැතිනිය භූතානය බලා පිටව යයි

    මගීන් 200 කට අධික පිරිසක් සමග යාත්‍රාවක් පෙරලෙයි

    රළු මුහුද සම්බන්ධයෙන් අවවාධාත්මක නිවේදනයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    විදුලිසැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    2026-08-31

    මහජන සෞඛ්‍ය හෙද නිලධාරින් 72දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය අද

    2026-08-31

    බොරතෙල් මිල ඉහළට

    2026-08-31

    අගමැතිනිය භූතානය බලා පිටව යයි

    2026-08-31
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 09ක ජයක්

    2026-08-30

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    2026-08-23

    සුමේධ රණසිංහගෙන් ලෝකඩ පදක්කමක්

    2026-08-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group