බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හිමි වැටුප් සහ විශ්‍රාම වැටුප් කප්පාදුව කිසිසේත්ම සිදු නොකළ යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා පවසනවා . මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ කොළඹ ගංගාරාම විහාරස්ථානය අසලදී මාධ්‍යට අදහස් දක්වමින්. ආශ්‍රීත පුවත්: කොටහේන ඝාතනයට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට Colombo GANGARAMA TEMPLE patali champika ranawaka එක්සත් ජනරජ පෙරමුණ පාඨලී චම්පික රණවක
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දැනුම්දීමක්