Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අයිස් එක්ක ඇල්ලූ සැකකරු කරපු ජඩවැඩ ටික වමාරයි

    2026-02-14

    අද දවසේ කාලගුණ තත්ත්වය

    2026-02-14

    T20 ලෝක කුසලානයේ අද තරග

    2026-02-14
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අයිස් එක්ක ඇල්ලූ සැකකරු කරපු ජඩවැඩ ටික වමාරයි
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • T20 ලෝක කුසලානයේ අද තරග
    • සැමියා බිරියට කළ අපරාධය
    • පළාත් තුනකර කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්
    • ඕස්ටේ්‍රලියා රැකියා සිහින පෙන්වා මුදල් ගැරූ තරුණයන් දෙන්නෙක් කොටුවෙයි
    • වැල්ලවත්තේ සම්භාහනය මුවාවෙන් කරපු කැත වැඩක් මාට්ටු
    • ප්‍රබල ඕස්ට්‍රේලියාව පැරදූ සිම්බාබ්වේ පෙරලිකාර ජයක් වාර්තා කරයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, පෙබරවාරි 14
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මත්පැන් බලපත්‍ර හිමියන්ට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්

    මත්පැන් බලපත්‍ර හිමියන්ට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්

    2024-10-25කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    එළඹෙන වසරේ ජනවාරි පළමු වැනිදා සිට මත්පැන් බලපත්‍ර අලුත් කිරීමට අදාළ නිෂ්කාශන සහතික ඉල්ලුම් කිරීමේදී කරුණු කිහිපයක් පිළිබදව විශේෂ අවධානය යොමු කරන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා.

    ඒ අනුව, 2023 – 2024 තක්සේරු වර්ෂය සදහා ආදායම් බදු අනිවාර්යයයෙන් ගෙවා තිබිය යුතු අතර, 2024 – 2025 තක්සේරු වර්ෂයටද මුල් කාර්තු දෙක සදහා ගෙවීම් සිදුකර තිබිය යුතුයි.

    එමෙන්ම නියමිත පරිදි සමාජ ආරක්ෂණ දායකත්ව බදු ගෙවා තිබිය යුතු අතර, වෙනත් බදු සදහා ලියාපදිංචි වී ඇත්නම් ඊට අදාළ වාර්තා ලබාදී ඒවාද ගෙවා නිමකර තිබිය යුතු වනවා.

    බදු ගෙවීමට නොමැති නම් ඊට හේතු අයදුම්පතෙහි සඳහන් කළ යුතු අතර, අදාළ නිෂ්කාශන සහතිකය සෘජුවම සුරාබදු දෙපාර්තමේන්තුව වෙත යොමු කෙරෙන බවයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

    පෙර පුව​තඋතුරු පළාතට තද වැසි
    ඊළඟ පුව​ත ඇල්පිටිය ඡන්ද විමසීම හෙට – ඡන්ද පෙට්ටි ප්‍රවාහනයත් ඇරඹෙයි

    සබැ​ඳි පුවත්

    අයිස් එක්ක ඇල්ලූ සැකකරු කරපු ජඩවැඩ ටික වමාරයි

    අද දවසේ කාලගුණ තත්ත්වය

    T20 ලෝක කුසලානයේ අද තරග

    සැමියා බිරියට කළ අපරාධය

    ඉදිරි පැය 36 තීරණාත්මකයි – කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

    පළාත් තුනකර කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

    ඕස්ටේ්‍රලියා රැකියා සිහින පෙන්වා මුදල් ගැරූ තරුණයන් දෙන්නෙක් කොටුවෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    අයිස් එක්ක ඇල්ලූ සැකකරු කරපු ජඩවැඩ ටික වමාරයි

    2026-02-14

    අද දවසේ කාලගුණ තත්ත්වය

    2026-02-14

    T20 ලෝක කුසලානයේ අද තරග

    2026-02-14

    සැමියා බිරියට කළ අපරාධය

    2026-02-14
    ක්‍රීඩා පුවත්

    T20 ලෝක කුසලානයේ අද තරග

    2026-02-14

    ප්‍රබල ඕස්ට්‍රේලියාව පැරදූ සිම්බාබ්වේ පෙරලිකාර ජයක් වාර්තා කරයි

    2026-02-13

    VIDEO: කාසියේ වාසිය කැනඩාවට

    2026-02-13
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group