මත්පැන්වල සැර මත බදු පැනවීමට රජයේ අවදානය යොමුව ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා .
එසේම රාජ්‍ය ආදායමට බදු ගෙවූ මත්පැන් බෝතලයක්ද යන්න සොයාගැනීම සඳහා ස්ටිකර් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බවත් එම ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යන බවත් පැවසුවා .
මේ අතර නිෂ්පාදනාගාර සහ සුරාබදු දෙපාර්තමේන්තුව සහ මුදල් අමාත්‍යාංශය අතර තාක්ෂණික තොරතුරු හුවමාරුවක් කිරීමට බලාපොරෝත්තු වන බවද මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කලා .
උණුසුම් පුවත්
- නුවරඑළියෙන් කොළඹට එළවළු කිලෝ ලක්ෂයක්
- කෝටි ගණනක මුදල් සහ දේපල ක්‍රියාවිරහිත කරයි
- ඇමැති බිමල් කොත්මලේට යයි
- මත්පැන් බලපත්‍ර ගාස්තු ඉහළට
- මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ දේපල ක්‍රියාවිරහිත කරයි
- වාර්ෂික ආර්ථික කාර්ය සැසිවාරය චීන ජනපතිගේ ප්‍රධානත්වයෙන්
- වරෙන්තු 88 ක් සඳහා සෙවූ සැකකරුවෙකු අත්අඩංගුවට
- වී නිෂ්පාදනයේ ඉදිරි පියවර ගැන විශේෂ සාකච්ඡාවක්












