Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පාර්ලිමේන්තුව අද සිට දින හතරක් රැස් වෙයි

    2026-07-21

    ශ්‍රී ලාංකිකයින්ට වීසා ලබා දීම අත්හිටුවීමට තායිවානයෙන් තීරණයක්

    2026-07-21

    ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

    2026-07-21
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පාර්ලිමේන්තුව අද සිට දින හතරක් රැස් වෙයි
    • ශ්‍රී ලාංකිකයින්ට වීසා ලබා දීම අත්හිටුවීමට තායිවානයෙන් තීරණයක්
    • ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
    • ඉන්දියාව පළමු ඩෙංගු එන්නත අනුමත කරයි
    • විෂ සහිත බීජ වර්ගයක් ආහාරයට ගත් සිසුන් පිරිසක් රෝහලට
    • ලංගම බස් රථයක ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
    • දෛනික මෙහෙයුම් මගින් පුද්ගලයින් රැසක් අත්අඩංගුවට
    • ද්විත්ව බදු ගිවිසුමට ඉන්දියාවෙන් සංශෝධනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, ජූලි 21
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මත්ද්‍රව්‍ය වැටලීම් 691කදී සැකකරුවන් 677ක් අත්අඩංගුවට

    මත්ද්‍රව්‍ය වැටලීම් 691කදී සැකකරුවන් 677ක් අත්අඩංගුවට

    2024-06-25කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    විෂ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා බෙදාහරින්නන්ගේ ජාලය වටලන මෙහෙයුම මගින් සිදුකල වැටලීම් 691කදී සැකකරුවන් 677ක් සහ සැකකාරියන් 15ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    විෂ මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා විශේෂ මෙහෙයුමක්පසුගිය 17 වනදා ආරම්භ කෙරුනා.
    ඒ අනුව අත්අඩංගුවට ගත පිරිසෙන් සැකකරුවන් තිස් දෙදෙනෙකු රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමට නියමිත අතර තවත් සැකකරුවන් 18ක් පුනරුත්ථාපනය සඳහා යොමුකළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කලේ.

    විෂ මත්ද්‍රව්‍ය වැටලීම් මෙහෙයුමේදී බස්නාහිර පළාතෙන් පමණක් සැකකරුවන් 448ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    මේ අතර දකුණු පළාතේ වැටලීම්වලින් අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් සංඛ්‍යාව 72ක් .

    පෙර පුව​තලෝක බැංකුව ඇ. ඩොලර් මිලියන 150ක මූල්‍ය පහසුකම අනුමත කරයි
    ඊළඟ පුව​ත මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200ක සමග සැකකරුවන් 6 ක් අත්අඩංගුවට

    සබැ​ඳි පුවත්

    පාර්ලිමේන්තුව අද සිට දින හතරක් රැස් වෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වීසා ලබා දීම අත්හිටුවීමට තායිවානයෙන් තීරණයක්

    ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

    ඉන්දියාව පළමු ඩෙංගු එන්නත අනුමත කරයි

    විෂ සහිත බීජ වර්ගයක් ආහාරයට ගත් සිසුන් පිරිසක් රෝහලට

    ලංගම බස් රථයක ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පාර්ලිමේන්තුව අද සිට දින හතරක් රැස් වෙයි

    2026-07-21

    ශ්‍රී ලාංකිකයින්ට වීසා ලබා දීම අත්හිටුවීමට තායිවානයෙන් තීරණයක්

    2026-07-21

    ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

    2026-07-21

    ඉන්දියාව පළමු ඩෙංගු එන්නත අනුමත කරයි

    2026-07-20
    ක්‍රීඩා පුවත්

    2026 පාපන්දු කුසලානය ස්පාඤ්ඤය තමන් සතු කර ගනී

    2026-07-20

    පාපන්දු ලෝක කුසලානයේ තුන් වන ස්ථානය එංගලන්තයට

    2026-07-19

    ජාතික යොවුන් බොක්සිං තරගාවලියේ සමස්ත පිරිමි ශූරතාවය කොළඹ නාලන්දාවට

    2026-07-19
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group