මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට සැලකෙන තවත් යාත්‍රාවකට නැගෙනහිර පැසිෆික් සාගරයේ දී අමෙරිකානු හමුදාව විසින් ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා.
එහිදී පුද්ගලයින් තිදෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
අමෙරිකානු බුද්ධි අංශවලට ලද තොරතුරකට අනුව මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව වාර්තා වනවා.
උණුසුම් පුවත්
- මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්
- කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී
- ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට
- පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට
- අද දවසේ කාලගුණ තත්ත්වය
- මැදින් පුර පසළොස්වක පොහොය අදයි
- දිස්ත්‍රික්ක 4ක පස්වරු 2න් පසු වැසි ස්වල්පයක්
- ජින්තුපිටිය වෙඩිල්ලට සැකපිට සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට














