බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත පුද්ගලයින්ට මරණිය දණ්ඩනය ක්‍රියාත්මක කළ යුතු බව ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා. අමාත්‍යවරයා පවසන්නේ මේ වසර අවසන් වීමට පෙර රට තුළ ව්‍යාප්තව ඇති මත්ද්‍රව්‍ය ජාවාරම මුලිනුපුටා දැමීමට කටයුතු කරන බවයි. http://vnews.lk/wp-content/uploads/2023/01/TIRANA-ALAS-EDIT.mp3 ආශ්‍රීත පුවත්: බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් හා මහජන ආරක්ෂක ඇමති අතර විශේෂ සාකච්ඡාවක් Tiran Alles