මේ අතර මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධ සැකකරුවෙකු මාලඹේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය සදහන් කළේ අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 11 ක් ,හෙරෝයින් ග්‍රෑම් 180 ක් පොලීසිය සිය භාරයට ගත් බවයි.
අත්අඩංගුවට ගත් සැකකරු මාලඹේ ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙක්.