Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි

    2026-09-07

    විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    2026-09-07
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට
    • යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි
    • විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට
    • කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ
    • අනතුරකින් පුදගලයෙකු ජීවිතක්ෂයට
    • ඉලෙක්ටි්‍රක් වාහන සඳහා කොළ පැහැති අංක තහඩුවක්
    • පුරාවස්තු කැණීම් කළ 5 දෙනෙක් අත්අඩංගුවට
    • හිගුරක්ගොඩ දුම්රිය ස්ථානයේ නවීකරණ කටයුතු ඇරඹේ
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, සැප්තැම්බර් 10
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියගේ දේපලවලට වැටුණු තහනම

    මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියගේ දේපලවලට වැටුණු තහනම

    2025-10-04කියවීමට මිනිත්තු 2ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක විසින් නීති විරෝධී අන්දමින් උපයා ගන්නා ලද මුදලින් මිලදී ගන්නා ලද දේපළ හා වත්කම් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් ක්‍රියා විරහිත කර තිබෙනවා.

    පොලිසිය කියා සිටියේ පොලිස්පතිවරයා වෙත ලද තොරතුරකට අනුව පොලිස්පතිවරයා විසින් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට යොමු කරන ලද පැමිණිල්ලක් මත ෆර්ගියුෂන් පාර කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 53ක් වන මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක විසින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගන්නා ලද මුදලින් මිලදී ගන්නා ලද දේපළ හා වත්කම් සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතෙහි ප්‍රතිපාදන ප්‍රකාරව එම කොට්ඨාසය විසින් විමර්ශ ආරම්භ කර ඇති බවයි.

    ඒ අනුව මෙම සැකකාර කාන්තාව ස්මබන්ධයෙන් පෙර වැරදි වාර්තා කැඳවා ඇති අතර මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීම හා මත්ද්‍රව්‍ය ජාවාරමට අනුබලදීම සම්බන්ධයෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයක පොලිස් ස්ථාන මගින් සැකකාරිය අත්අඩංගුවට ගෙන අධිකරණයන් වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇති බවයි පොලිසිය පවසන්නේ.

    සැකකාරිය සම්බන්ධයෙන් සිදු කරන ලද වැඩිදුර විමර්ශනයේදී ඇය විසින් නීති විරෝධී අන්දමින් උපයා ගන්නා ලද පහත සඳහන් දේපළ හා වත්කම් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත ප්‍රකාරව ඔක්තෝබර් පළමුවන දින මීගමුව හා කොළඹ මහාධිකරණය මගින් ක්‍රියාවිරහිත කිරීමේ නියෝග දීර්ඝ කර තිබෙනවා.

    එම දේපල වන්නේ ජාඇල ප්‍රදේශයේ ලක්ෂ 14ක් වටිනා පර්චස් 8.66ක ඉඩම සහ බැංකු ගිණුම් හයක ගිණුම් ගත කර තිබූ රුපියල් ලක්ෂ 59ක මුදල් වේ.

    තවද මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව පහත සඳහන් දේපළ ඔක්තෝබර් 01 වනදා සිට දින හතක කාලයක් සඳහා ක්‍රියා විරහිත කිරීමේ නියෝග නිකුත් කර ඇති අතර එම නියමය පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව බලාත්මක කර දීර්ඝ කර ගැනීමට නියමිත බවයි පොලිසිය පවසන්නේ.

    එම දේපළ වන්නේ, කොළඹ 14 ප්‍රදේශයේ පිහිටි රුපියල් ලක්ෂ 225ක් වටිනා කඩ කාමර තුනක්, එම ප්‍රදේශයේම පිහිටි රුපියල් ලක්ෂ 75ක් පමණ වටිනා කඩ කාමරයක් සහ එම ප්‍රදේශයේම පිහිටි රුපියල් ලක්ෂ 200ක් පමණ වටිනා තෙමහල් නිවස සහිත ඉඩමක් වේ.

    නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

     

    පෙර පුව​තවතු කම්කරුවන්ගෙන් ජනපතිට තැපැල්පත්
    ඊළඟ පුව​ත බුද්ධශාසන සභාව පිහිටුවයි

    සබැ​ඳි පුවත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි

    විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ

    අනතුරකින් පුදගලයෙකු ජීවිතක්ෂයට

    ඉලෙක්ටි්‍රක් වාහන සඳහා කොළ පැහැති අංක තහඩුවක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි

    2026-09-07

    විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    2026-09-07

    කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ

    2026-09-07
    ක්‍රීඩා පුවත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජය ගනියි

    2026-09-06

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට

    2026-09-05
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group