Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, අප්‍රේල් 9
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මත්ද්‍රව්‍ය අරන් නුවරඑළියේ ගිය 31ක් අත්අඩංගුවට

    මත්ද්‍රව්‍ය අරන් නුවරඑළියේ ගිය 31ක් අත්අඩංගුවට

    රංජිත් රාජපක්ෂ - හැටන්
    2025-10-19කියවීමට මිනිත්තු 1ක් ගතවේ.227 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    සති අන්ත දීර්ඝ නිවාඩුවට විවිධ මත්ද්‍රව්‍ය රැගෙන නුවරඑළියට පැමිණි 31 දෙනෙක් සැකපිට ඊයේ(18) සහ අද(19) යන දෙදින තුළ අත්අඩංගුවට ගත් බව නුවරඑළිය මූලස්ථාන පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.එස්.සී. සංජීව මහතා පවසනවා.

    නුවරඑළිය ග්‍රෙගරිවැවේ හතරවන වාහන පර්යන්තයේ ඊයේ(18) දින පැවැත්වූ සාදයක් සඳහා මුහුණු පොත ඔස්සේ හඳුනාගත් පිරිසක්ද අත්අඩංගුවට ගත් පිරිස අතර සිටින බවයි නුවරඑළිය මූලස්ථානය පොලිසියේ ප්‍රදාන පොලිස් පරීක්ෂකවරයා කියා සිටියේ.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙමටගොඩ, ගම්පහ, කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි වයස අවුරුදු 18ත් 35ත් අතර වයස් කාණ්ඩවල පසුවන අය වනවා.

    එම පිරිස සනත්කයේ තිබී ගංජා, හෑෂ්, කුෂ්, මත් මුද්දර, කොකේන්, හශීෂ්, ගංජා මිශ්‍ර දුම්කොළ, මත් පෙති සහ තීරු බදු නොගෙවා මෙරටට ආනයනය කරන ලද දුම්වැටි සොයා ගත් බවයි නුවරඑළිය මූලස්ථාන පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා කියා සිටියේ.

    නුවරඑළියට පිවිසෙන මාර්ග සියල්ලමක් ආවරණය වන පරිදි නුවරඑළිය කොට්ඨාස පොලිස් සුනඛ අංශයේද සහයෝගය ලබාගෙන නුවරඑළිය කොට්ඨාස දූෂන මර්ධන ඒකකයේ නිලධාරීන් සහ නුවරඑළිය පොලිසියේ නිලධාරීන් එක්ව පොලිස් මාර්ග බාධක යොදා සැකකරුවන් 31 දෙනා අත්අඩංගුවට ගත් බවත් එම සැකකරුවන් නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවත් පොලිසිය වැඩිදුරටත් කියා සිටියා.

    සති අන්ත දීර්ඝ නිවාඩුව සහ දීපාවලී උත්සව සමය හේතුවෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට දේශීය සංචාරකයන් විශාල පිරිසක් නුවරඑළියට පැමිණ සිටින බවයි නුවරඑළිය සංචාරක හෝටල් හිමියන්ගේ සංගමයේ නිලධාරියෙකු කියා සිටියේ.

    පෙර පුව​තපාසල් සිසුන් රැගත් බස් රථයක් අනතුරට ලක්වෙයි
    ඊළඟ පුව​ත ජාතික දීපාවලි උත්සවය 2025 හැටන් නගරයේදී

    සබැ​ඳි පුවත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    මහ සිකුරාදා දිනය අදයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group