යාපනය පොලිස් වසමේ A9 මාර්ගයේදී මතක්රල් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 23 හැවිරිදි ආරයම්පති ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
ඔහු සන්තකටේ තිබූ මත්කරල් 100ක් පමණ සිය භාරයට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.
සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.