Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි

    2026-09-07

    විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    2026-09-07
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට
    • යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි
    • විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට
    • කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ
    • අනතුරකින් පුදගලයෙකු ජීවිතක්ෂයට
    • ඉලෙක්ටි්‍රක් වාහන සඳහා කොළ පැහැති අංක තහඩුවක්
    • පුරාවස්තු කැණීම් කළ 5 දෙනෙක් අත්අඩංගුවට
    • හිගුරක්ගොඩ දුම්රිය ස්ථානයේ නවීකරණ කටයුතු ඇරඹේ
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, සැප්තැම්බර් 11
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මං කවුද කියලා දන්නේ නැත්ද? අලුත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහනුවර රෝහල් පාරේ චණ්ඩි පාට් දාලා

    මං කවුද කියලා දන්නේ නැත්ද? අලුත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහනුවර රෝහල් පාරේ චණ්ඩි පාට් දාලා

    2025-06-27කියවීමට මිනිත්තු 2ක් ගතවේ.59 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මහනුවර ජාතික රෝහල මැදින් වැටී ඇති මාර්ගය හරහා අනන්‍යතාවය හෙළි නොකර සිය රථයෙන් යාමට පැමිණි මහනුවර දිස්ත්‍රික් තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට රෝහල් පරිශ්‍රයේ මාර්ගයට ඇතුළුවීමට රෝහලේ ආරක්ෂක අංශයේ නිලධාරීන් අවසර නොදීමෙන් රෝහල් පරිශ්‍රයේ පසුගිය 24 වනදා දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වූ බව වාර්තා වනවා.

    මෙම අවස්ථාවේ මන්ත්‍රීවරයා තමන් කවුද කියා නොහඳුන්නේදැයි රෝහල් ආරක්ෂක නිලධාරීන්ගෙන් විමසූ විට ආරක්ෂක නිලධාරීන් එම තරුණ මන්ත්‍රීවරයා කවුදැයි නොහඳුනන බව පැවසීම නිසා රෝහල් පොලිසියේ නිලධාරීන්ද එම ස්ථානයට කැඳවීමට සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

    පොලිස් නිලධාරීන්ද මෙම තරුණ මන්ත්‍රීවරයා හඳුනානොගැනීම නිසා එම ස්ථානයේ අර්බුදකාරී තත්ත්වයක් ඇති වූ බව රෝහල් සේවකයෝ සහ රෝහලේ ආරක්ෂක අංශයේ නිලධාරින්ද කියා සිටියා.

    අදාළ මන්ත්‍රීවරයා පැමිණි වාහනයේ ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් බවට හඳුනාගැනීමට රාජ්‍ය ලාංඡනයක් හෝ වෙනත් හඳුනාගත හැකි ලාංඡනයක් ප්‍රදර්ශනය නොකිරීම නිසා රෝහලේ ආරක්ෂක නිලධාරීන්ට සහ පොලිස් නිලධාරීන්ටද මන්ත්‍රීවරයා හඳුනාගැනීම අපහසු වී තිබෙනවා.

    කෙසේ වෙතත් මන්ත්‍රීවරයා සහ රෝහලේ ආරක්ෂකයන් අතර මෙහිදී උණුසුම් වචන හුවමාරුවක් ද ඇතිව තිබෙනවා.

    පසුව තරුණ මන්ත්‍රීවරයා මහනුවර උසස් පොලිස් නිලධාරියෙකුට සිද්ධිය දැනුම් දී ඇති බව මහනුවර පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරනවා.

    මෙම සිද්ධිය පසුගිය 24 වැනිදා පෙරවරු 11ට පමණ සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

    තරුණ මන්ත්‍රීවරයා සමග උණුසුම් වචන හුවමාරුවක යෙදුණු පාර්ශ්වයද එම මන්ත්‍රීවරයාට පවසා ඇත්තේ මාලිමා ආණ්ඩුවට ඡන්දෙ දීලා මන්ත්‍රීවරු පත් කර ගත්තේ පසුගිය ආණ්ඩුවේ අය වගේ චණ්ඩිකම් දාපු අය පත් කර ග න්න නොවන බවයි.

    තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා තමන් කවුදැයි හඳුනාගත හැකි නිල ලාංඡනයක් ඔහුගේ රථයේ ප්‍රදර්ශනය කර තිබුණා නම් රෝහල් පරිශ්‍රයට ඇතුළුවීමට කිසිදු බාධාවක් නොවන බව රෝහල් පාලනාධිකාිය සහ ආරක්ෂක අංශ පවසනවා.

    උපුටා ගැනීම : ලංකාදීප පුවත්පත
    පෙර පුව​තටොෆියක් නිසා පාසල් සිසුන් ඇතුළු 29 දෙනෙකු රෝහල් ගත කරයි
    ඊළඟ පුව​ත වගා ළිඳකට වැටී මියගිය අවුරුදු 10ක පිරිමි දරුවා.

    සබැ​ඳි පුවත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි

    විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ

    අනතුරකින් පුදගලයෙකු ජීවිතක්ෂයට

    ඉලෙක්ටි්‍රක් වාහන සඳහා කොළ පැහැති අංක තහඩුවක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි

    2026-09-07

    විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    2026-09-07

    කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ

    2026-09-07
    ක්‍රීඩා පුවත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජය ගනියි

    2026-09-06

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට

    2026-09-05
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group