ශ්රී ලාංකිකයින් 9 දෙනෙකු අතරින් එක් අයෙකුට පමණක් භූ කම්පනයෙන් බලපෑම් එල්ල වී ඇති බවට සැකපළකරන බව එරට ශ්රී ලංකා තානාපති කාර්යාලය පවසනවා .
ශ්රී ලංකා තානාපතිනී හසන්ති උරුගොඩවත්ත මහත්මිය පැවසුවේ භූ කම්පනය සිදු වූ ප්රදේශවල ශ්රී ලාංකිකයින් 9 දෙනෙක් සිටි බවත් ඉන් 8 දෙනෙකු මේ වනවිට සම්බන්ධ කරගෙන ඇති බවයි .