Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අල්ලස් කොමිසමේ විමර්ශන දේශපාලන දඩයමක් !

    2026-03-10

    ජින්තුපිටියේ වෙඩිල්ලේ වෙඩික්කරුවෙක් උඩවලවෙන් මාට්ටු

    2026-03-10

    උතුරු පළාතට සහ අනුරාධපුර සහ ත්‍රීකුණාමල දිස්ත්‍රික්කවලට විශේෂ නිවේදනයක්

    2026-03-10
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අල්ලස් කොමිසමේ විමර්ශන දේශපාලන දඩයමක් !
    • ජින්තුපිටියේ වෙඩිල්ලේ වෙඩික්කරුවෙක් උඩවලවෙන් මාට්ටු
    • උතුරු පළාතට සහ අනුරාධපුර සහ ත්‍රීකුණාමල දිස්ත්‍රික්කවලට විශේෂ නිවේදනයක්
    • නාගදීපය ප්‍රදේශයේ පුද්ගල ඝාතනයක්
    • මහින්දානන්ද සහ නලීන් හිටපු ඇමැතිවරුන්ගේ අභියාචනා විභාගය හෙටට කල් යයි
    • පාරේ වැඩ දාපු සැකකරුවන් අත්අඩංගුවට
    • කුෂ් මත්ද්‍රව්‍ය සමග ඉන්දියානුවෙක් අත්අඩංගුවට
    • සැකකරුවන් දෙදෙනෙකුගෙන් තොරතුරු රැසක් හෙළිවෙයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, මාර්තු 10
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 21 000 දක්වා ඉහළට

    භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 21 000 දක්වා ඉහළට

    2023-02-10කියවීමට මිනිත්තු 1ක් ගතවේ.24 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    තුර්කියේ සිදු වූ භූ කම්පනය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 21 000 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

    මේ අතර අද දිනයේ සිදු කළ මෙහෙයුම් කටයුතුවලදී සුන්බුන් අතර සිරව සිටි අලුත උපන් බිලිදෙකු සහ මවක් සොයා ගෙන ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

    භූ කම්පනය සිදු වී පැය 90කට අධික කාලයකට පසුවද ජීවතුන් අතර සිටියදී සොයා ගත් මෙම බිළිදා සහ ඔහුගේ මව රෝහල් ගත කර ඇති බවයි ස්ථාන්බුල් නගරාධිපතිවරයා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ.

    මෙම භූ කම්පනය හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 2011 වසරේ මාර්තු මාසයේදී ජපානයේ ෆුකුෂිමා හි සිදු වූ ව්‍යසනය ඉක්මවා ගොස් ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙනවා.

    The death toll from the earthquake in Turkey has risen to 21000
    පෙර පුව​තබස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් 28 දෙනෙකුට තුවාල
    ඊළඟ පුව​ත ශිෂ්‍ය බල මණ්ඩලයෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

    සබැ​ඳි පුවත්

    අල්ලස් කොමිසමේ විමර්ශන දේශපාලන දඩයමක් !

    ජින්තුපිටියේ වෙඩිල්ලේ වෙඩික්කරුවෙක් උඩවලවෙන් මාට්ටු

    උතුරු පළාතට සහ අනුරාධපුර සහ ත්‍රීකුණාමල දිස්ත්‍රික්කවලට විශේෂ නිවේදනයක්

    නාගදීපය ප්‍රදේශයේ පුද්ගල ඝාතනයක්

    මහින්දානන්ද සහ නලීන් හිටපු ඇමැතිවරුන්ගේ අභියාචනා විභාගය හෙටට කල් යයි

    පාරේ වැඩ දාපු සැකකරුවන් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    අල්ලස් කොමිසමේ විමර්ශන දේශපාලන දඩයමක් !

    2026-03-10

    ජින්තුපිටියේ වෙඩිල්ලේ වෙඩික්කරුවෙක් උඩවලවෙන් මාට්ටු

    2026-03-10

    උතුරු පළාතට සහ අනුරාධපුර සහ ත්‍රීකුණාමල දිස්ත්‍රික්කවලට විශේෂ නිවේදනයක්

    2026-03-10

    නාගදීපය ප්‍රදේශයේ පුද්ගල ඝාතනයක්

    2026-03-10
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group