Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම දිවයිනට පැමිණෙයි

    2026-02-14

    කාසියේ වාසිය දිනූ ඕමානය පන්දුව තෝරාගනියි

    2026-02-14

    පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මේ පිරිසට අදත් විවෘතයි

    2026-02-14
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම දිවයිනට පැමිණෙයි
    • කාසියේ වාසිය දිනූ ඕමානය පන්දුව තෝරාගනියි
    • පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මේ පිරිසට අදත් විවෘතයි
    • නෙදර්ලන්තයට එරෙහිව අමෙරිකාවට විශිෂ්ඨ ජයක්
    • අයිස් එක්ක ඇල්ලූ සැකකරු කරපු ජඩවැඩ ටික වමාරයි
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • T20 ලෝක කුසලානයේ අද තරග
    • සැමියා බිරියට කළ අපරාධය
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, පෙබරවාරි 14
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » භාතිය හස්තියා අවසන් ගමන් යයි

    භාතිය හස්තියා අවසන් ගමන් යයි

    2025-07-15කියවීමට මිනිත්තු 1ක් ගතවේ.110 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පාදයේ තුවාල සහිතව පොල්පිතිගම කැලයක වලක වැටි දින නවයක් තිස්සේ ප්‍රතිකාර ලබමින් සිටි භාතිය හස්තියා අද උදෑසන මිය ගියා.

    ප්‍රතිකාර සිදු කෙරෙමින් පවතින අතරතුර භාතිය හස්තියා වැතිර සිටි ඉරියවුව වෙනස් කරමින් ඊයේ අනෙක් පසට හැරවීමද වෛද්‍ය උපදෙස් අනුව සිදු කෙරුණා.

    පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ හිටපු පීඨාධිපති මහාචාර්ය අශෝක දන්ගොල්ල මහතාගේ උපදෙස් මත වනජීවී නිලධාරීන්, යුද හමුදාව ඇතුළු කණ්ඩායමක් එක්ව භාතිය හස්තියාට ප්‍රතිකාර කිරීමේ කටයුතු සිදු කළා.

    කෙසේ වෙතත් දින ගණනාවක් තිස්සේ දැඩි ලෙස රෝගාතුරුව සිටි භාතිය හස්තියා අද උදෑසන 8.55 ට පමණ මිය ගියා.

    පෙර පුව​තදුම්රිය දෙපාර්තමේන්තුවට එරෙහිව ජාතික විගණන කාර්යාලයෙන් මැසිවිල්ලක්
    ඊළඟ පුව​ත සබරගමුව විශ්වවිද්‍යාලයේ අක්‍රමිකතා සෙවීමට නව කමිටුවක්

    සබැ​ඳි පුවත්

    ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම දිවයිනට පැමිණෙයි

    කාසියේ වාසිය දිනූ ඕමානය පන්දුව තෝරාගනියි

    පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මේ පිරිසට අදත් විවෘතයි

    නෙදර්ලන්තයට එරෙහිව අමෙරිකාවට විශිෂ්ඨ ජයක්

    අයිස් එක්ක ඇල්ලූ සැකකරු කරපු ජඩවැඩ ටික වමාරයි

    අද දවසේ කාලගුණ තත්ත්වය

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම දිවයිනට පැමිණෙයි

    2026-02-14

    කාසියේ වාසිය දිනූ ඕමානය පන්දුව තෝරාගනියි

    2026-02-14

    පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මේ පිරිසට අදත් විවෘතයි

    2026-02-14

    නෙදර්ලන්තයට එරෙහිව අමෙරිකාවට විශිෂ්ඨ ජයක්

    2026-02-14
    ක්‍රීඩා පුවත්

    කාසියේ වාසිය දිනූ ඕමානය පන්දුව තෝරාගනියි

    2026-02-14

    නෙදර්ලන්තයට එරෙහිව අමෙරිකාවට විශිෂ්ඨ ජයක්

    2026-02-14

    T20 ලෝක කුසලානයේ අද තරග

    2026-02-14
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group