බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp තවත් භාණ්ඩ 300 ක ආනයන සීමා ලිහිල් කිරීමට සූදානම් බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා . එම කටයුතු සැප්තැම්බර් පළමු සතිය වන විට සිදුවෙනු ඇති බවද වාර්තා වනවා.