Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    IOC යේ තෙල් මිල ආයේ වෙනස් වෙයි

    2026-03-22

    නාගරික සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙකු අත්අඩංගුවට

    2026-03-22

    සමාජ්‍ය මාධ්‍යයෙන් බොරු කිව්ව අයෙක් අත්අඩංගුවට

    2026-03-22
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • IOC යේ තෙල් මිල ආයේ වෙනස් වෙයි
    • නාගරික සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙකු අත්අඩංගුවට
    • සමාජ්‍ය මාධ්‍යයෙන් බොරු කිව්ව අයෙක් අත්අඩංගුවට
    • හැටන්හි ඉන්ධන පිරවුම්හල් වසා දමයි
    • ග්ලාස්ගෝ වතුයායේ නිවසක් සම්පූර්ණ ගින්නෙන් දැවෙයි
    • සිනොපෙක් සුපිරි ඩීසල් ලීටරය රු. 572ට නගී
    • සම්භාහනයට මුවාවී කරපු දේ හෙළිවෙයි
    • බලපත්‍ර නොමැතිව ඩීසල් ලීටර් 2730ක් සහ පෙට්‍රල් ලීටර් 1220ක් ළඟ තබාගත් දෙදෙනෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, මාර්තු 23
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » බෝම්බ පිපිරීමකින් 47 දෙනෙකු ජීවිතක්ෂයට

    බෝම්බ පිපිරීමකින් 47 දෙනෙකු ජීවිතක්ෂයට

    2023-01-31කියවීමට මිනිත්තු 1ක් ගතවේ.28 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පකිස්ථානයේ පෙෂාවර් නගරයේ පිහිටි ඉස්ලාම් පල්ලියක් ඉලක්ක කර බෝම්බ ප්‍රහාරයක් එල්ල වුණා.

    විදෙස් මාධ්‍ය පැවසුවේ ප්‍රහාරයෙන් පුද්ගලයින් 32 දෙදෙනෙකු මියගොස් තවත් 150 කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි.

    මියගිය සහ තුවාල ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවද පකිස්තාන බලධාරීන් පවසනවා.

    ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ අදාල පල්ලිය තුළ යාඥාවක් පැවැති බවත්, ඊට සහභාගී වීම සදහා ඉස්ලාම් බැතිමතුන් විශාල පිරිසක් පල්ලිය වෙත පැමිණ සිටි බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළා.

    බෝම්බය පුපුරා යාමත් සමග දේවස්ථානයේ වහලයේ කොටසක් සහ බිත්තියක් කඩා වැටී ඇති අතර එම සුන්බුන්වලට යටවී බොහෝ පිරිසක් මිය ගොස් ඇති බවද සදහන්. තුවාල ලැබූ පිරිස අතර සිටින බොහෝ දෙනෙකු පොලිස් නිලධාරීන් බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.

    මේ වන විට අනාවරණ වී ඇති තොරතුරු අනුව මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු විසින් මෙම ප්‍රහාරය එල්ල කර තිබෙනවා.

    ප්‍රහාරකයා යාඥා කටයුතු සදහා එක්ව සිටි බැතිමතුන් අතර ඉදිරි පෙළෙහි රැදී සිට බෝම්බය පුපුරවා ගෙන ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

    කෙසේ වෙතත් ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිදු ත්‍රස්ත කණ්ඩායමක් විසින් භාරගෙන නොමැති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

    A bomb attack targeted an Islamic mosque in the city of Peshawar Pakistan.
    පෙර පුව​තවසරේ ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය ස්ටීවන් ස්මිත්ට
    ඊළඟ පුව​ත ශරීර අවයව තරව්කරුවකු අත්අඩංගුවට

    සබැ​ඳි පුවත්

    IOC යේ තෙල් මිල ආයේ වෙනස් වෙයි

    නාගරික සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙකු අත්අඩංගුවට

    සමාජ්‍ය මාධ්‍යයෙන් බොරු කිව්ව අයෙක් අත්අඩංගුවට

    හැටන්හි ඉන්ධන පිරවුම්හල් වසා දමයි

    ග්ලාස්ගෝ වතුයායේ නිවසක් සම්පූර්ණ ගින්නෙන් දැවෙයි

    සිනොපෙක් සුපිරි ඩීසල් ලීටරය රු. 572ට නගී

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    IOC යේ තෙල් මිල ආයේ වෙනස් වෙයි

    2026-03-22

    නාගරික සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙකු අත්අඩංගුවට

    2026-03-22

    සමාජ්‍ය මාධ්‍යයෙන් බොරු කිව්ව අයෙක් අත්අඩංගුවට

    2026-03-22

    හැටන්හි ඉන්ධන පිරවුම්හල් වසා දමයි

    2026-03-22
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group