ඇෆ්ගනිස්ථානයේ විදේශ කටයුතු අමාත්‍යාංශය ඉදිරිපිට සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
බෝම්බකරු විසින් අමාත්‍යාංශය තුළට පැමිණි පිපිරීම සිදුකර ගැනිමටයි උත්සාහකර ඇත්තේ.
පිපිරීම සිදුවූ ප්‍රදේශය තුළ තුර්කිය සහ චීනය ඇතුළු තවත් රටවල් කිහිපයක තානාපති කාර්යාලය පිහිටා තිබෙනවා.
අයි.එස්.අයි.එස්.කේ නමින් හඳුන්වනු ලබන ත්‍රස්ත සංවිධානය විසින් ප්‍රහාරයේ වගකීම භාරගෙන ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
උණුසුම් පුවත්
- හිටපු මන්ත්‍රී ෂකිබ් තීරණයක් වෙනස් කරයි !
- චීනයේ විදේශ විනිමය සංචිතය ඩොලර් ට්‍රිලියන 3 ඉක්මවයි
- ආපදා තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක් වූ කර්මාන්තකරුවන්ට ලක්ෂ 2 ක්
- රජය පරිත්‍යාගශීලීන්ගෙන් ඉල්ලීමක් කරයි
- ආධාර රැගෙන චීනයෙන් ගුවන් යානයක්
- ප්‍රබල අකුණු ගැන අනතුරු ඇඟවීමක්
- කොළඹ – පුත්තලම දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු අඛණ්ඩව
- හානි වූ ඇල මාර්ග යළි යථා තත්ත්වයට











