Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි

    2026-09-07

    විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    2026-09-07
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට
    • යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි
    • විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට
    • කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ
    • අනතුරකින් පුදගලයෙකු ජීවිතක්ෂයට
    • ඉලෙක්ටි්‍රක් වාහන සඳහා කොළ පැහැති අංක තහඩුවක්
    • පුරාවස්තු කැණීම් කළ 5 දෙනෙක් අත්අඩංගුවට
    • හිගුරක්ගොඩ දුම්රිය ස්ථානයේ නවීකරණ කටයුතු ඇරඹේ
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, සැප්තැම්බර් 11
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » බොරැල්ල අනතුරට හේතුව අනාවරණ වෙයි

    බොරැල්ල අනතුරට හේතුව අනාවරණ වෙයි

    2025-07-30කියවීමට මිනිත්තු 1ක් ගතවේ.90 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    බොරැල්ල, කනත්ත අසලදී ඊයේ සිදු වූ මාරක රිය අනතුරට සම්බන්ධ දොඹකර රථයේ තිරිංග ක්‍රියාත්මක නොවන බව දැන සිටියදීත් රියැදුරු එය ධාවනය කර ඇති බව බොරැල්ල පොලිසිය අධිකරණයට දැනුම් දී තිබෙනවා. එමෙන්ම අනතුර සිදුවීමට පෙර රථය වම් පැත්තට හරවා කනත්ත තුළට රැගෙන ගියේ නම් එම අවාසනාවන්ත සිද්ධිය වළක්වා ගැනීමට හැකිව තිබූ බවත් පොලිසිය අධිකරණය හමුවේ ප්‍රකාශ කළා.

    මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දොඹකර රථයේ රියදුරු ලබන අගෝස්තු මස 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි කොළඹ රථවාහන මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේ. දොඹකරයේ හිමිකරු රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් මත මුදා හැරීමටත් අධිකරණය නියම කළා. මෙම මාරක රිය අනතුර හේතුවෙන් පුද්ගලයකු මිය ගොස් තවත් පුද්ගලයින් හත් දෙනෙකු බරපතල තුවාල ලැබූ බව ද පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා. මීට අමතරව යතුරුපැදි හයකට සහ මෝටර් රථ දෙකකට හානි සිදු වූ බවද පොලිසිය එහිදී දැනුම් දී තිබුණා.

    තුවාල ලබා සිටින පිරිස් අතර පොලිස් නිලධාරින් දෙදෙනෙකු සහ අල්ලස් කොමිසමට අනුයුක්ත පොලීස් නිලධාරියකු ද සිටිනවා. මෙම රථය පැදවූ රියදුරු ගංජා මත්ද්‍රව්‍ය පානය කර ඇති බවට කොළඹ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා ඉදිරිපත් කළ වාර්තාවක සඳහන්ව පවතින බවද පොලිසිය අධිකරණය හමුවේ ප්‍රකාශ කළා. එමෙන්ම මෙම රථයේ ඇන්ජිම පණ ගන්වන ස්විචය පමණක් ක්‍රියාත්මකව පැවැති බවත්, ඇන්ජිම අක්‍රීය කරන ස්විචය ක්‍රියාත්මක නොවූ බවත්, විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

    පෙර පුව​තගිංතොට මෝයකට අසල දිය නෑමට ගිය තරුණයෙකු දියේ ගිලි මරුට
    ඊළඟ පුව​ත මිචෙල් සැට්නර් නවසීලන්ත ටෙස්ට් කණ්ඩායමේ නායකත්වයට

    සබැ​ඳි පුවත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි

    විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ

    අනතුරකින් පුදගලයෙකු ජීවිතක්ෂයට

    ඉලෙක්ටි්‍රක් වාහන සඳහා කොළ පැහැති අංක තහඩුවක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි

    2026-09-07

    විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    2026-09-07

    කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ

    2026-09-07
    ක්‍රීඩා පුවත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජය ගනියි

    2026-09-06

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට

    2026-09-05
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group