වසර 28කට පසුව සිම්බාබ්වේ විසින් බොක්සිං ඩේ ටෙස්ට් තරගයක් පැවැත්වීමට සැලැසුම් කර තිබෙනවා.
ඒ, ඇෆ්ගනිස්ථානයට එරෙහිවයි.
ලබන වසරේ ජනවාරි මස 02 වන දා බුලවායෝහිදී මෙම තරගය පැවැත්වීමට නියමිතයි.
එය සිම්බාබ්වේ ක්‍රිකට් ඉතිහාසයේ ජනවාරි 02 වැනිදා පවත්වන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය වීමත් විශේෂත්වයක්.