Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වියට්නාම ජනපති අද දිවයිනට

    2026-05-07

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    2026-05-04

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-05-04
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වියට්නාම ජනපති අද දිවයිනට
    • ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
    • පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • යාපනයේ පුද්ගල ඝාතනයක්
    • “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
    • මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
    • හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
    • ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, මැයි 12
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » බේරේ වැව සුවඳ කිරීමේ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයෙහි අනුමැතිය

    බේරේ වැව සුවඳ කිරීමේ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයෙහි අනුමැතිය

    2023-08-30කියවීමට මිනිත්තු 1ක් ගතවේ.27 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    බේරේ වැවේ ජලය පිරිසිදු කිරීම හා ජලයේ ගුණාත්මභාවය නඩත්තු කිරීම සඳහා වන යෝජනාවක් අමාත්‍ය මණ්ඩලය මඟින් අනුමත කර තිබෙනවා.
    ඒ අනුව බේරේ වැවේ ජලය පිරිසිදු කර එහි දුඟද නැති කිරීමටත් එම තත්ත්වය දීර්ඝ කාලීනව පවත්වාගෙන යාම සඳහා වන ව්‍යාපෘති ග්‍රෝපෝ ලංකා පුද්ගලික සමගම විසින් සිදු කිරීමටයි නියමිතව ඇත්තේ .
    මෙම ව්‍යාපෘතිය භාරව කටයුතු කරන අදාළ සමාගම අධි තාක්ෂණ උපකරණ හා විද්‍යාත්මක ක්‍රම භාවිත කරමින් බේරේ වැව පිරිසිදු කිරීමේ කටයුතු සිදුකරන කිරීමට නියමිතයි .

    මෙම ව්‍යාපෘතියට සමගාමීව බේරේ වැවට අපද්‍රව්‍ය බැහැර කරන මාර්ග හඳුනාගෙන ඒ සඳහා විකල්ප ක්‍රමවේදයන් හඳුන්වා දීමට ද කටයුතු කරන ලෙස කැබිනට් මණ්ඩලය අදාළ රාජ්‍ය ආයතන වෙත දන්වා තිබෙනවා.

    මෙම නියමු ව්‍යාපෘතියේ සාර්ථකත්වය මත අදාළ ක්‍රියාවලිය වසර විස්සක කාලයක් ඉදිරියට පවත්වාගෙන යාමට අදාළ ආයතනවලට හැකියාව පවතිනවා.
    එමෙන්ම මෙම ග්‍රෝපෝ ලංකා පුද්ගලික සමාගම ඉදිරියේ දී ශ්‍රී ලංකාව තුළ විශේෂිත විද්‍යාගාරයක් පිහිටුවීමට අදාළ ආයෝජන සිදුකිරීමට ද නියමිතයි.

    Beira Lake
    පෙර පුව​තඅද සිට අටමස්ථානය වන්දනාවට විශේෂ බස් සේවාවක්
    ඊළඟ පුව​ත මහනුවර අවසන් රන්දෝලී මහා පෙරහැර අද

    සබැ​ඳි පුවත්

    වියට්නාම ජනපති අද දිවයිනට

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    යාපනයේ පුද්ගල ඝාතනයක්

    “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි

    මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වියට්නාම ජනපති අද දිවයිනට

    2026-05-07

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    2026-05-04

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-05-04

    යාපනයේ පුද්ගල ඝාතනයක්

    2026-05-04
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group