වසා දමා තිබූ බෙන්තර පැරණි පාලම ඊයේ රාත්‍රියේ සම්පූර්ණයෙන්ම කඩා වැටී තිබෙනවා.
1902 වසරේදී පමණ ඉදිකර ඇති මෙම පාලම ගාලු පාරේ බස්නාහිර පාළාත හා දකුණු පාළාත යා කරන ප්‍රධාන ස්ථානයක් වනවා.
දැනට වසර කිහිපයකට පෙර පාලම අබලන් වූ බැවින් නව පාලමක් ඉදිකර පැරණි පාලම වසා දැමීමට එවකට සිටි රජය කටයුතු කර තිබුණා.
උණුසුම් පුවත්
- ලොරි යතුරුපැදි අනතුරෙන් යතුරුපැදිකරුට බරපතලයි
- මහවත්තේදී ගේමක් දෙන්න සෙට් කළ දෙදෙනෙක් අල්ලයි
- එළුවා බේරාගැනීමට ගිය දරුවාට වූ දේ
- සතුන්ට ඇද්ද උගුලට තමන්ම කොටු වෙයි
- අද දවසේ කාලගුණ තත්ත්වය
- මාළු ලොරියක ගැටුණු තරුණයාට අත්වූ ඉරණම
- අනුරපුර නිවසක ගින්නට හසු වූ තවත් දරුවෙක් මරුට
- මොනරාගලින් අඹේවෙලට ආ ලොරිය මහ මග පෙරළෙයි













