Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, අප්‍රේල් 5
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » බුලත් මිල ඉහළට – බුලත් අතක් රු. 400යි

    බුලත් මිල ඉහළට – බුලත් අතක් රු. 400යි

    රංජිත් රාජපක්ෂ - හැටන්
    2025-07-13කියවීමට මිනිත්තු 1ක් ගතවේ.113 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    දේශීය වෙළෙඳ පොලේ බුලත් මිල අධික ලෙස ඉහළ යාම හේතුවෙන් තම වෙළෙඳාම් කටයුතු අඩාල වී ඇති බව හැටන් බුලත් පුවක් වෙළෙඳසල්වල හිකරුවන් පවසනවා.

    පීදුණු බුලත් කොලයක් රුපියල් දහකටත් රැහැන් බුලත් කොළයක් රුපියල් අටකටත් කුඩා බුලත් කොළයක් රුපියල් හතක් වැනි මුදලකටත් තොග මිල ලැබෙන බවත් පවත්නා තත්ත්වය මත බුලත් කොළ 40කින් යුත් බුලත් අතක් රුපියල් 350 සිට රුපියල් 450 දක්වා මිලකට අලෙවි කිරීමට සිදුවන බවයි  වෙළෙඳුන් පවසන්නේ.

    බුලත් මිල ඉහළ යාමට සමගාමීව පුවක් මිලද ඉහළ යාම හමුවේ බුලත් විටක් රුපියක් 70ක් වැනි මිලකට අලෙවි කිරීමට සිදුව ඇති බවයි එම වෙළෙඳුන් කියා සිටින්නේ.

    බුලත්වලට රෝගයක් වැළඳීම හේතුවෙන් බුලත් ඵලදාව අඩුවී ඇති නිසා ඉල්ලුමට සරිලන සැපයුමක් නොමැති වීම හමුවේ මෙලෙසබ ුලත් මිල ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

    පුවක් ඵලදාව මේ දිනවල සිදු නොවන නිසා පුවක් මිලද ඉහළ ගොස් ඇති බවයි හැටන් ප්‍රදේශයේ බුලත් පුවක් අලෙවිකරන වෙළෙඳුන් පවසන්නේ.

    බුලත් පුවක්වල මිල ඉහළ යාම හමුවේ තම දෛනික වෙළෙඳාම සීග්‍රයෙන් පහල වැටි ඇති බවද වෙලෙඳුන් පවසනවා.

    එසේම වෙලෙඳුන් පවසන්නේ බුලත් තොග මිලදී ගැනීමට විශාල මුදලක් වැය කිරීමට සිදුවුවද ඉන් ලැබෙන ලාභ ප්‍රතිශතය ඉතා අඩු බවයි.

    පෙර පුව​තපුද්ගලයෙකුට පහරදුන් පියුමිගේ පුතාට අධිකරණයෙන් ලැබුණු තීන්දුව
    ඊළඟ පුව​ත ඉෂාරා සෙව්වන්දිගේ මව ජීවිතක්ෂයට

    සබැ​ඳි පුවත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    මහ සිකුරාදා දිනය අදයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group