Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ප්‍රංශයේ පැතිර යන ලැව් ගින්නකින් හෙක්ටයාර 1100 ක් විනාශයට

    2026-08-14

    ඇසල මහා පෙරහර මංගල්‍යයට විශේෂ රථවාහන සහ ආරක්ෂක සැලැස්මක්

    2026-08-14

    නීති විරෝධී ලෙස රැගෙන ආ බීඩි කොළ තොගයක් පොලිස් භාරයට

    2026-08-14
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ප්‍රංශයේ පැතිර යන ලැව් ගින්නකින් හෙක්ටයාර 1100 ක් විනාශයට
    • ඇසල මහා පෙරහර මංගල්‍යයට විශේෂ රථවාහන සහ ආරක්ෂක සැලැස්මක්
    • නීති විරෝධී ලෙස රැගෙන ආ බීඩි කොළ තොගයක් පොලිස් භාරයට
    • අවුරුදු 4ක දැරිය පාළු පාරක දමා ගිය සැකකරුවන් අත්අඩංගුවට
    • කාලය ඉකුත් වූ චොකලට් සහ රටඉඳි තොගයක් භාරයට
    • අගොස්තු මාසයේ ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක්
    • එක්ස්ප්‍රස් පර්ල් හානිය තවදුරටත් සොයාබැලිය යුතු බවට කාදිනල් හිමියන්ගෙන් ඉල්ලීමක්
    • ICC එක්දින පිතිකරණ ශ්‍රෙ ්ණිගත කිරීම්වල චරිත් අසලංක ඉදිරියට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, අගෝස්තු 14
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » බී ලව් කැන්ඩි කණ්ඩායමට සහ ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට ජය

    බී ලව් කැන්ඩි කණ්ඩායමට සහ ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට ජය

    2023-08-09කියවීමට මිනිත්තු 1ක් ගතවේ.17 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති තරග දෙකෙන් ජය වාර්තා කිරීමට බී ලව් කැන්ඩි කණ්ඩායම සහ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත් වුණා.

    ඒ ගෝල් ටයිටන්ස් කණ්ඩායම සහ කලම්බෝ ස්ට්‍රකර්ස් කණ්ඩායම පරාජයට පත් කරමින්.

    ඊයේ දිනයේ පැවති පළමු තරගයේදී ගෝල් ටයිටන් කණ්ඩායම පරාජය කර ලකුණු 89ක ජයක් වාර්තා කිරීමට බී ලව් කැන්ඩි කණ්ඩායම සමත් වුණා.

    මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බී ලව් කැන්ඩි කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 05ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 203ක්.

    එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ නායක වනිදු හසරංග පන්දු 27දී ලකුණු 64ක් රැස් කිරීමට සමත් වුණා.

    ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගෝල් ටයිටන්ස් කණ්ඩායමට පන්දුවාර 16යි පන්දු 4ක් අවසානයේ සියල්ලන් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 114ක් පමණයි.

    එහිදී වනිදු හසරංග ලකුණු 17ට කඩුළු 4ක් බිද හෙළීමට සමත් වුණා.

    මේ අතර ඊයේ පැවති දෙවැනි තරගයේදී කලම්බෝ ස්ට්‍රකර්ස් කණ්ඩායම පරදා කඩුළු 06ක ජයක් වාර්තා කිරීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත් වුණා.

    මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් කලම්බෝ ස්ට්‍රයිකර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 08ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 146ක්.

    පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පන්දුවාර 14යි පන්දු 3ක් අවසානයේ කඩුළු 4ක් දැවී ලකුණු 150ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කළා.

     

     

    පෙර පුව​තදුම්රිය හරස් මාර්ගයක අලුත්වැඩියාවක්
    ඊළඟ පුව​ත වරස 05ට දේශපාලනය කිරීම තහනම් වූ හිටපු අග්‍රාමාත්‍යවරයා

    සබැ​ඳි පුවත්

    ප්‍රංශයේ පැතිර යන ලැව් ගින්නකින් හෙක්ටයාර 1100 ක් විනාශයට

    ඇසල මහා පෙරහර මංගල්‍යයට විශේෂ රථවාහන සහ ආරක්ෂක සැලැස්මක්

    නීති විරෝධී ලෙස රැගෙන ආ බීඩි කොළ තොගයක් පොලිස් භාරයට

    අවුරුදු 4ක දැරිය පාළු පාරක දමා ගිය සැකකරුවන් අත්අඩංගුවට

    කාලය ඉකුත් වූ චොකලට් සහ රටඉඳි තොගයක් භාරයට

    අගොස්තු මාසයේ ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ප්‍රංශයේ පැතිර යන ලැව් ගින්නකින් හෙක්ටයාර 1100 ක් විනාශයට

    2026-08-14

    ඇසල මහා පෙරහර මංගල්‍යයට විශේෂ රථවාහන සහ ආරක්ෂක සැලැස්මක්

    2026-08-14

    නීති විරෝධී ලෙස රැගෙන ආ බීඩි කොළ තොගයක් පොලිස් භාරයට

    2026-08-14

    අවුරුදු 4ක දැරිය පාළු පාරක දමා ගිය සැකකරුවන් අත්අඩංගුවට

    2026-08-14
    ක්‍රීඩා පුවත්

    ICC එක්දින පිතිකරණ ශ්‍රෙ ්ණිගත කිරීම්වල චරිත් අසලංක ඉදිරියට

    2026-08-14

    බංගලාදේශ කණ්ඩායමේ ඓතිහාසික ඕස්ට්‍රේලියානු තරග සංචාරය අද සිට ඇරඹෙයි

    2026-08-13

    කාන්තා මජර් ක්ලබ් එක්දින ක්‍රිකට් තරගාවලිය ඇරඹෙයි

    2026-08-10
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group