Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මාඋස්සාකැලේ සහ කාසල්රී ජල මට්ටම් සීග්‍රයෙන් පහළට

    2026-03-05

    දික්ඔය රෝහලේ මෘතදේහයක් දූෂණය කිරීමේ සිද්ධියේ මූලික විමර්ශන ගැන සෑහිමකට පත්වෙන්න බෑ

    2026-03-05

    අද දවසේ කාලගුණ තත්ත්වය

    2026-03-05
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මාඋස්සාකැලේ සහ කාසල්රී ජල මට්ටම් සීග්‍රයෙන් පහළට
    • දික්ඔය රෝහලේ මෘතදේහයක් දූෂණය කිරීමේ සිද්ධියේ මූලික විමර්ශන ගැන සෑහිමකට පත්වෙන්න බෑ
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • මිලක් නොමැතිකමින් ගොවීන් බඩඉරිඟු ඇට විකිණීම නවතලා
    • මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්
    • කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී
    • ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට
    • පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, මාර්තු 5
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » බීමතින් පැමිණි පිරිසක් ආරණ්‍යවාසී හිමිවරුන්ට පහරදෙයි

    බීමතින් පැමිණි පිරිසක් ආරණ්‍යවාසී හිමිවරුන්ට පහරදෙයි

    2023-12-04කියවීමට මිනිත්තු 2ක් ගතවේ.28 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    හොරොව්පොතාන, දියතිත්තවැව නන්දමිත්‍ර ආරණ්‍ය සේනාසනයෙහි වැඩවාසය කරමින් සිටි හිමිවරුන් දෙදෙනෙකුට සහ එම ආරණ්‍ය සේනාසනයෙහි රියදුරු ලෙස කටයුතු කළ අයෙකුට බීමතින් පැමිණි පිරිසක් විසින් පහරදී ඇතැයි වාර්තා වනවා.

    මෙලෙස පහරකෑමට ලක්ව ඇත්තේ පූජ්‍ය නන්දාලංකාර, අංගන්ගොඩ පඤ්ඤාවංශ යන හිමිවරුන්ට සහ ආරණ්‍ය සේනාසනයේ රියදුරු ලෙස කටයුතු කළ ලිහිණි ගවුතම් යන අයයි.

    එම සෙනසුනේ වැඩවාසය කරනු ලබන පඤ්ඤාවංශ හිමියන් හොරොව්පොතාන පොලිසියට කරන ලද පැමිණිල්ලක දැක්වෙන්නේ දියතිත්තවැව, පරංයාවාඩිය, හොරොව්පොතාන ලිපිනයේ පදිංචි පිරිසක් ස්වාමීන් වහන්සේලා වැඩ වාසය කරනු ලබන දියතිත්තවැව නන්දිමිත්‍ර ආරණය සේනාසනයට පැමිණ පහරදුන් බවයි.

    පහරකෑමට ලක්වූ හිමිවරුන් හා රියදුරු ප්‍රතිකාර හොරොව්පොතාන රෝහලට ඇතුළත් කර සිටින බවයි පොලිසිය කියා සිටියේ.

    හොරොව්පොතාන රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන නායක ස්වාමීන් වහන්සේලාගෙන් කරන ලද විමසීමකදී කියා සිටියේ බීමත්ව සිටි පිරිසක් තම විහාරස්ථානයට පැමිණි බවත් එයට විරෝධය පෑමට යාමේදී අධික ලෙස මත්පැන් පානය කර සිටි පිරිස පරුෂ වචනයෙන් බැණ ස්වාමීන් වහන්සේලා දෙනමට සහ විහාරස්ථානයේ රියදුරුට පහර දුන් බවයි.

    හොරොව්පොතාන පොලිසියේ ස්ථානාධිපතිවරයාගෙන් කරන ලද විමසීමකදී කියා සිටියේ පහරදීමට සම්බන්ධ පුද්ගලයන් හඳුනාගෙන ඇති බවත් ඔවුන් අතර යුද හමුදාවේ සේවය කරමින් සිටියදී නිවාඩු ලබා පැමිණි පුද්ගලයෙක්, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවය කරන පුද්ගලයෙකු සහ යුද හමුදාවෙන් පලා ගිය පුද්ගලයකු ද වන බවත්ය.

    එසේම පහරදීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන්ගෙන් දෙදෙනෙකුද මේ වන විට හිමිවරුන් විසින් පහරදුන් බව පවසමින් හොරොව්පොතාන රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබන බවද පොලිසිය පවසනවා.

    කෙසේ වෙතත් එක් සැකකරුවෙකු ප්‍රදේශයෙන් පළා ගොස් ඇති බවත් සිද්ධිය සම්බන්ධයෙන් මේ දක්වා කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති බවත් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‍ෂණ සිදු කරන බවත් හොරොව්පොතාන පොලිසිය කියා සිටිය.

    පෙර පුව​තපාසල්වල සහ තෝරාගත් පිරිවෙන්වල සිසුන් වෙත පාවහන් තිලිණපත් ලබා දීමේ නිල උත්සවය අද
    ඊළඟ පුව​ත කල්මුණේ ළමා රැඳවුම් මධ්‍යස්ථානයේ පාලිකාව අද රක්ෂිත බන්ධනාගාර

    සබැ​ඳි පුවත්

    මාඋස්සාකැලේ සහ කාසල්රී ජල මට්ටම් සීග්‍රයෙන් පහළට

    දික්ඔය රෝහලේ මෘතදේහයක් දූෂණය කිරීමේ සිද්ධියේ මූලික විමර්ශන ගැන සෑහිමකට පත්වෙන්න බෑ

    අද දවසේ කාලගුණ තත්ත්වය

    මිලක් නොමැතිකමින් ගොවීන් බඩඉරිඟු ඇට විකිණීම නවතලා

    මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්

    කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී

    • අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

      අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

    • 21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

      21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

    • ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

      ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

    • ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

      ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

    • අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

      අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

    • ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

      ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

    එසැණ පුව​ත්

    මාඋස්සාකැලේ සහ කාසල්රී ජල මට්ටම් සීග්‍රයෙන් පහළට

    2026-03-05

    දික්ඔය රෝහලේ මෘතදේහයක් දූෂණය කිරීමේ සිද්ධියේ මූලික විමර්ශන ගැන සෑහිමකට පත්වෙන්න බෑ

    2026-03-05

    අද දවසේ කාලගුණ තත්ත්වය

    2026-03-05

    මිලක් නොමැතිකමින් ගොවීන් බඩඉරිඟු ඇට විකිණීම නවතලා

    2026-03-05
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    2026-02-27

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    2026-02-25
    • කෙහෙළිය CID අත්අඩංගුවට |  ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

      කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

    • අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

      අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

    • මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා  ඔබත් අවධානයෙන් සිටින්න

      මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න

    • රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

      රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

    • අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

      අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

    • වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

      වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group