Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දෙවුන්දර වෙඩි තැබීමට සම්බන්ධ මෝටර් රථය සොයා ගනී.

    2026-07-23

    එල් පී එල් පිටියේදී ජැෆ්නා සහ දඹුල්ල කණ්ඩායම්වලට ජය

    2026-07-23

    ඇමෙරිකාව සහ සෞදිය අතර ඓතිහාසික ගිවිසුමකට අත්සන් තබයි

    2026-07-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දෙවුන්දර වෙඩි තැබීමට සම්බන්ධ මෝටර් රථය සොයා ගනී.
    • එල් පී එල් පිටියේදී ජැෆ්නා සහ දඹුල්ල කණ්ඩායම්වලට ජය
    • ඇමෙරිකාව සහ සෞදිය අතර ඓතිහාසික ගිවිසුමකට අත්සන් තබයි
    • රුධිර පරීක්ෂාවක් සඳහා ඉහළ මිලක් අය කළ රෝහලකට දඩ
    • ශ්‍රී ලංකා පොලීසියෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
    • මෙරට ගුවන් ගමන් බලපත්‍රයට උසස් වීමක්
    • ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
    • සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම් පත්‍ර කැඳවීම අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, ජූලි 23
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » බිරිද දොර වැසූ නිසා පුද්ගලයෙකු ළිදට වැටී මියයයි

    බිරිද දොර වැසූ නිසා පුද්ගලයෙකු ළිදට වැටී මියයයි

    2025-07-02කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඊයේ (01) රාත්‍රියේ ළිදක් අසළ මත්පැන් පානය කොට නිදාගත් යාපනය මනිපායී ප්‍රදේශයේ පදිංචිව සිටි ගණේෂරාජා සුභාෂ්කරන් නැමති දෙදරු පියෙකු එම ළිදටම වැටී මිය ගොස් තිබෙනවා.

    මෙම පුද්ගලයා තම මිතුරකුගේ නිවසට ගොස් මත්පැන් පානය කර නිවසට ඒම පුරුද්දක් කරගෙන සිට ඇති අතර, ඔහුගේ බිරිද මේ සම්බන්ධයෙන් ඔහුට දැඩි විරෝධය පල කර තිබෙනවා.

    අසල්වාසීන් පවසන්නේ මෙම සිද්ධිය නිසා එම නිවසේ නිතර නිතර අඩ දබර ඇති වූ බවයි

    මෙම සිද්ධිය වූ දිනයේ රාත්‍රියේද මොහු සිය මිතුරා සමග මත්පැන් පානය කොට නිවසට පැමිණි අවස්ථාවේදී බිරිද නිවසේ දොර ඇරීම ප්‍රතික්ෂේප කිරීම නිසා බීමත්ව පැමිණි පුද්ගලයා ළිද අසල දමා තිබූ කොන්ක්‍රීට් තට්ටුවේ නිදාගෙන සිටියදී ඔහු එක්වරම ළිදට වැටී තිබෙනවා.

    අවට වැසියන් ළිදට යමක් වැටෙන ශබ්දය ඇසී බලන විට ඔහු ළිද තුළ සිට ඇති අතර වහාම ඔහුව ලිදෙන් ගොඩගෙන මනිපායී රෝහල වෙත රැගෙන ගොස් ඇතත් පසුව ඔහු මියගොස් ඇති බවටයි වාර්තා වෙන්නේ.

    මියගිය අයගේ මෘත දේහය පරීක්ෂණ කටයුතු සඳහා යාපනය ශීක්ෂණ රෝහල වෙත යවා ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් මනිපායී පොලීසිය පරීක්ෂණ සිදු කරනවා.

    පෙර පුව​තඩිජිටල් හැඳුනුම්පතට ටෙන්ඩර් කැඳවයි
    ඊළඟ පුව​ත වෙඩි වැදුණු වන අලියෙක් කණ්ඩලම වැව් ඉස්මත්තේ

    සබැ​ඳි පුවත්

    දෙවුන්දර වෙඩි තැබීමට සම්බන්ධ මෝටර් රථය සොයා ගනී.

    එල් පී එල් පිටියේදී ජැෆ්නා සහ දඹුල්ල කණ්ඩායම්වලට ජය

    ඇමෙරිකාව සහ සෞදිය අතර ඓතිහාසික ගිවිසුමකට අත්සන් තබයි

    රුධිර පරීක්ෂාවක් සඳහා ඉහළ මිලක් අය කළ රෝහලකට දඩ

    ශ්‍රී ලංකා පොලීසියෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්

    මෙරට ගුවන් ගමන් බලපත්‍රයට උසස් වීමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දෙවුන්දර වෙඩි තැබීමට සම්බන්ධ මෝටර් රථය සොයා ගනී.

    2026-07-23

    එල් පී එල් පිටියේදී ජැෆ්නා සහ දඹුල්ල කණ්ඩායම්වලට ජය

    2026-07-23

    ඇමෙරිකාව සහ සෞදිය අතර ඓතිහාසික ගිවිසුමකට අත්සන් තබයි

    2026-07-23

    රුධිර පරීක්ෂාවක් සඳහා ඉහළ මිලක් අය කළ රෝහලකට දඩ

    2026-07-23
    ක්‍රීඩා පුවත්

    එල් පී එල් පිටියේදී ජැෆ්නා සහ දඹුල්ල කණ්ඩායම්වලට ජය

    2026-07-23

    දකුණු ආසියානු කරාතේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 87 ක්

    2026-07-22

    කුසල් මෙන්ඩිස් එල් පී එල් තරගාවලියෙන් ඉවතට

    2026-07-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group